"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
 
මින් සසම්භාවී ප්‍රවේශ මතකය අයත් වන්නෙ ප්‍රාථමික මතක යටතටයි.ප්‍රාථමික මතකවල විශේෂත්වය වන්නෙ ඒවා ඍජුවම මධ්‍ය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit) සමග සම්බන්ධ වීමයි.මෙම ප්‍රාථමික මතක අතරින් පඨන මාත්‍ර මතකය (ROM-Read Only Memory) හැර අනෙක් සියල්ලේම කාර්යය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit)ට සැකසීමක් කිරීමට අවශ්‍ය දත්ත තාවකාලිකව ගබඩා කර තබා ගැනීමයි. ROM හි කාර්යය පරිගණකයක් පණගන්වා මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වීමට පෙර සිදුකරන කාර්යයන් සදහා අවශ්‍ය ස්ථීරාංග(Firmware) ගබඩා කොට තබා ගැනීමයි.
==ඉතිහාසය==
[[File:Early SSA accounting operations.jpg|thumb|මෙම IBM පරිගණක 1930 සිට තොරතුරු ගබඩා කිරීමට mechanical counter භාවිත විය.]]
[[File:8 bytes vs. 8Gbytes.jpg|thumb|Core memory කොටසක් මත තැබූ නවීන සැනෙලි පතක් (flash SD card)]]
[[File:Bundesarchiv Bild 183-1989-0406-022, VEB Carl Zeiss Jena, 1-Megabit-Chip.jpg|thumb|මෙගා බිටු 1ක චිපයක් ]]
පැරණි පරිගණක වල ප්‍රධාන මතකයේ කාර්යය ඉටු කරන ලද්දේ රිලේ (relay), යාන්ත්‍රික කවුළු (mechanical counters)<ref>{{cite web|url=http://www-03.ibm.com/ibm/history/reference/faq_0000000011.html|title=IBM Archives -- FAQ's for Products and Services|work=ibm.com}}</ref> හා ඩිලේ ලයින් (delay line) මගිනි.
 
==විවිධ සසම්භාවී ප්‍රවේශ මතක වර්ග==
Line 28 ⟶ 33:
ඩී-රැම් වලට සාපේක්ෂව මිල අධික,වේගවත් හා අවම බලශක්තියක් පරිභෝජනය කරන එස්-රැම් මතකයන් වත්මන් පරිගණකවල සකසනයේ වාරක මතකය ලෙස භාවිත වේ.
 
==රැම්හි වෙනත් භාවිත==
==ඉතිහාසය==
මෙහෙයුම් පද්ධතියේද, යෙදුම් (applications) වලදීද කාරක අවකාශය(working space) ලෙස හා තාවකාලික ගබාඩාවක් ලෙස ක්‍රියා කිරීම හැරුණ විට රැම්හි වෙනත් භාවිත බොහෝමයකි.
[[File:Early SSA accounting operations.jpg|thumb|මෙම IBM පරිගණක 1930 සිට තොරතුරු ගබඩා කිරීමට mechanical counter භාවිත විය.]]
===අතථ්‍ය මතකයක් ලෙස===
[[File:8 bytes vs. 8Gbytes.jpg|thumb|Core memory කොටසක් මත තැබූ නවීන සැනෙලි පතක් (flash SD card)]]
බොහෝ නූතන මෙහෙයුම් පද්ධති වල "අතථ්‍ය මතකය" ලෙස හඳුන්වන රැම් ධාරිතාව වැඩිකර භාවිතයට ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ.
[[File:Bundesarchiv Bild 183-1989-0406-022, VEB Carl Zeiss Jena, 1-Megabit-Chip.jpg|thumb|මෙගා බිටු 1ක චිපයක් ]]
පරිගණකයේ දෘඪ තැටියෙන් කොටසක් පිටු ‍ගොනුව (paging file) හෝ (scratch partition)' ලෙස සකසන අතර එම paging file හා සාමාන්‍ය රැම් චිපය එකතු වී පද්ධතියේ සම්පූර්ණ මතකය නිර්මාණය කරයි.(උදාහරණ ලෙස 2 GB රැම් එකක් හා 1 GB පිටු ගොනුවක් සම්බන්ධ මෙහෙයුම් පද්ධතියක සම්පූර්ණ මතකය 3 GB වේ.)පද්ධතියේ භෞතික මතකය අඩු වන විට, එයට රැම්හි කොටස් පිටු ගොනුවට හුවමාරු කරගනිමින් නව දත්ත සඳහා කුටියක්/අවකාශයක් තැනීම හා පෙර රැම් එකට හුවමාරු කළ තොරතුරු කියවීම කළ හැක.
පැරණි පරිගණක වල ප්‍රධාන මතකයේ කාර්යය ඉටු කරන ලද්දේ රිලේ (relay), යාන්ත්‍රික කවුළු (mechanical counters)<ref>{{cite web|url=http://www-03.ibm.com/ibm/history/reference/faq_0000000011.html|title=IBM Archives -- FAQ's for Products and Services|work=ibm.com}}</ref> හා ඩිලේ ලයින් (delay line) මගිනි.
නමුත් දෘඪ තැටි රැම් වලට වඩා වේගයෙන් අඩුවීම වැනි කරුණු හේතුවෙන් මෙම යාන්ත්‍රණය පමණ ඉක්මවා භාවිතයට ගැනීම නිසා සමස්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සිදුවන්නේ අහිතකර බල පෑමකි.
===රැම් තැටි/ රැම් ධාවක===
රැම් තැටියක් යනු ඉතා වේගවත් දෘඪ තැටියක් සේ ක්‍රියාකළ හැකිවන පරිදි මෘදුකාංග මගින් බෙදා වෙන් කරන ලද පරිගණක රැම් ඛණ්ඩයකි (Portion).
රැම් තැටියක් සතුව උපස්ථ විදුලිකෝෂ මූලාශ්‍රයක් හා සම්බන්ධයක් නොමැති විට, එහි ගබඩා කර ඇති දත්ත පරිගණකය ක්‍රියා විරහිත කිරීමත් සමග නැතිවී යයි.
 
==මතක පවුර==
මතක පවුර යනු සකසනය හා ඊට පිටින් ඇති මතකයන් අතර ඇති වැඩිවන ශීඝ්‍රතා වෙනසයි.චිපයේ මායිම් වටා ඇති සීමිත සන්නිවේදන කලාපපළල මෙම වෙනස සඳහා ප්‍රධාන හේතුවක් වේ.
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි