"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
සෝතාපන්න හෙවත් සෝවාන් ඵලයට ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවර සාක්ෂාත් කරගැනිමයි. එය ගඟක් හරහා ගමන් කිරිමේදි පළමුවෙනි ගොඩ බිමට පැමිණීම වැනිය.
 
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි