"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් සසම්භාවී-ප්‍රවේශ මතකය සිට සසම්භාවී ප්‍රවේශ මතකය වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
25 පේළිය:
[[File:8 bytes vs. 8Gbytes.jpg|thumb|Core memory කොටසක් මත තැබූ නවීන සැනෙලි පතක් (flash SD card)]]
[[File:Bundesarchiv Bild 183-1989-0406-022, VEB Carl Zeiss Jena, 1-Megabit-Chip.jpg|thumb|මෙගා බිටු 1ක චිපයක් ]]
==මතක පවුර==
මතක පවුර යනු සකසනය හා ඊට පිටින් ඇති මතකයන් අතර ඇති වැඩිවන ශීඝ්‍රතා වෙනසයි.චිපයේ මායිම් වටා ඇති සීමිත සන්නිවේදන කලාපපළල මෙම වෙනස සඳහා ප්‍රධාන හේතුවක් වේ.1986 සිට 2000 දක්වා සකසනයේ වේගය වාර්ෂිකව 55% ක අනුපාතයකින් දියුණු වී ඇති අතර, සාපේක්ෂව මතකයේ වේගය දියුණු වී ඇත්තේ 10% කිනි.මෙවන් තත්වයක් මත මතකයේ ස්වභාවය පරිගණකයේ ඵලදායීතාව කෙරෙහි විශාල ගැටළුවක් ඇති කරනු ඇතැයි අපේක්ෂිත විය.<ref>The term was coined in http://www.eecs.ucf.edu/~lboloni/Teaching/EEL5708_2006/slides/wulf94.pdf].</ref>ප්‍රධාන භෞතික බාධක හා එවක නිර්මිතව පැවති සකසන යම්තාක් දුරට මතක පවුර හා ගැටුණු බැවින් සකසනයේ වේගය වැඩිදියුණු කිරීම සැලකිවයුතු අන්දමින් අඩු විය.ඉන්ටෙල් ආයතනය (Intel Corporation) විසින් මෙම තත්වය 2005 වසරේ ලේඛනයක් මගින් සාරාංශගත කෙරිණ.<ref>{{Cite web |title= Platform 2015: Intel® Processor and Platform Evolution for the Next Decade |date= March 2, 2005 |url= http://epic.hpi.uni-potsdam.de/pub/Home/TrendsAndConceptsII2010/HW_Trends_borkar_2015.pdf }}</ref>
2000 සහ 2014 අතර වාර්ෂිකව 12.5% ක් වූ සකසනයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම පිළිබඳ ව්‍යාපෘතියකදී සංඥා සම්ප්‍රේෂණයේ ප්‍රමාදයක්ද වාර්තා විය. [http://www.cs.utexas.edu/users/cart/trips/publications/isca00.pdf Clock Rate versus IPC: The End of the Road for Conventional Microarchitectures]
සකසන-මතක ඵලදායිතා වෙනස සම්බන්ධ වෙනස් ආකාරයක සංකල්පයක් වන ත්‍රිමාන පරිගණක චිප මගින් ද්විමාන චිප වලට වඩා තාර්කික හා මතක අංශ අතර පරතරය අඩු කෙරිණ.<ref>{{cite book |page=790 |url=http://books.google.ca/books?id=1PgYS7zDCM8C&pg=PA790&dq=processor-memory+performance+gap&hl=en&sa=X&ei=jeM5U93YAqTr2QWc74A4&ved=0CDYQ6AEwAg#v=onepage&q=processor-memory%20performance%20gap&f=false |accessdate=March 31, 2014 |title=Nanoelectronics and Information Technology |author=[[Rainer Waser]] |publisher=John Wiley & Sons |year=2012}}</ref>
කාලයත් සමග වැඩිවන මෙම මතක පවුර කෙරෙහි නාභිගත වීමක් (යොමු වීමක්) මතක උපපද්ධති සැලැස්මට අවශ්‍ය විය.<ref>{{cite book |url=http://books.google.ca/books?id=0IY7LW5J4JgC&pg=PA109&dq=processor-memory+performance+gap&hl=en&sa=X&ei=jeM5U93YAqTr2QWc74A4&ved=0CEkQ6AEwBg#v=onepage&q=processor-memory%20performance%20gap&f=false |page=109 |accessdate=March 31, 2014 |title=Advances in Computer Systems Architecture: 11th Asia-Pacific Conference, ACSAC 2006, Shanghai, China, September 6-8, 2006, Proceedings |author=Chris Jesshope and Colin Egan |publisher=Springer |date=2006}}</ref>
මෙම අන්තරය යා කරන ප්‍රධාන උපක්‍රමය ලෙස වර්තමානයේ භාවිතයට ගැනෙන්නේ වාරක/සංචිත(කෑෂ්-Cache) මතකයයි. සංචිත මතක යනු සකසනය අසල සිටිමින් එසැණ ක්‍රියාවලි හා උපදෙස් ගබඩා කරගනිමින් ඒවායේ වේගය වැඩි කරවන අධිවේගී මතක කොටස්ය. මතක පවුරේ පළල්වීම අඩු කිරීමට සංචිත මතකයන් මට්ටම් කීපයක් භාවිතවේ. මෙම සංචිත මතකයන්හි පරිණාමය මත නූතන අධිවේගී පරිගණක වල කාර්ය සාධනය රඳා පවතී.<ref>{{cite book |url=http://books.google.ca/books?id=7i9Z69lrYBoC&pg=PA90&dq=processor-memory+performance+gap&hl=en&sa=X&ei=jeM5U93YAqTr2QWc74A4&ved=0CFMQ6AEwCA#v=onepage&q=processor-memory%20performance%20gap&f=false |pages=90–91 |accessdate=March 31, 2014 |title=Multiprocessor Systems-on-chips |author=Ahmed Amine Jerraya and Wayne Wolf |publisher=Morgan Kaufmann |year=2005}}</ref>
සංචිත මතක මගින් සකසනයේ ඵලදායිතාව අඩුවීම වැළකෙන අතර එමගින් අඩු කාලයකින් සකසනයෙන් සිදුකරගත හැකි කාර්යයන් ගණන වැඩිවේ.<ref>{{cite book |url=http://books.google.ca/books?id=vw4zrPuyKu0C&pg=PA110&dq=processor-memory+performance+gap&hl=en&sa=X&ei=r-M5U86-NaeC2QXiroHgCA&ved=0CEEQ6AEwBDgK#v=onepage&q=processor-memory%20performance%20gap&f=false |page=110 |accessdate=March 31, 2014 |title=Impact of Advances in Computing and Communications Technologies on Chemical Science and Technology |year=1999 |publisher=National Academy Press}}</ref>
53%කට ආසන්න වෙනසක් සකසනයේ වේගය හා ප්‍රධාන මතකයේ ප්‍රවේශ ප්‍රමාදය අතර තිබිය හැක.(එනම් කෑෂ් මෙමරි භාවිත කරන විට එපමණ වේග වෙනසක් මගින් පරිගණකයේ ඵලදායීභාවයට හානි නොවන බවයි?)<ref>{{cite book |url=http://books.google.ca/books?id=f0pJYJQMlmoC&pg=PA529&dq=processor-memory+performance+gap&hl=en&sa=X&ei=1eM5U7veEaTx2QXM2oDYCw&ved=0CCwQ6AEwADgU#v=onepage&q=processor-memory%20performance%20gap&f=false |page=529 |accessdate=March 31, 2014 |title=Experimental and Efficient Algorithms: Third International Workshop, WEA 2004, Angra Dos Reis, Brazil, May 25-28, 2004, Proceedings, Volume 3 |author=Celso C. Ribeiro and Simone L. Martins |publisher=Springer |year=2004}}</ref>
 
 
 
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි