"ලතින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
| map = Roman Empire map.svg
| mapcaption = Map indicating the greatest extent of the Roman Empire ([[Circa|c.]] 117 AD) and the area governed by Latin speakers (dark green). Many languages other than Latin, most notably Greek, were spoken within the empire.
| map2 = RomanceLanguages.pngpnglololo
| mapcaption2 = Range of the Romance languages, the modern descendants of Latin, in Europe.
| notice = IPA
30 පේළිය:
ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව වෙනත් බොහෝ භාෂා පවුල් වලට අයත් භාෂාවන්හි නව වචන බිහි වීමේදී අදටත් ලතින් භාෂාව භාවිත වේ. එමෙන්ම ජීව විද්‍යාත්මක තක්සෝනකරණයේදී බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ ලතින් භාෂාවයි. ලතින් සහ එයින් ව්‍යුත්පන්න වූ රෝමානුක භාෂාවන් පමණක් අදටත් ඉතිරිව ඇති [[ඉතාලියානු භාෂා පවුල]]ට අයත් භාෂාවන් වෙති. මුල් කාලීන ඉතාලියානු ලියවිලි අනෙකුත් භාෂාවන් පිළිබඳව සාක්ෂි දරනු ලබන අතර රෝමානු ජනරජ සමයේදී ලතින් භාෂාව විසින් එම භාෂා අවශෝෂණය කර ගන්නා ලදුව අභාවයට පත්ව ඇත.
 
රෝමානු ආක්‍රමණ හේතු කොටගෙන ලතින් භාෂාව මධ්‍යධරණී සහ නැගෙනහිර යුරෝපියානු කලාපයේ පැතිරී ගොස් ඇත. රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟ ඇති වූ අධ්‍යාපනික සහ ධන පරිහානිය නිසා සම්භාවය ලතින් භාෂාව මද වශයෙන් වෙනස් වීමට ලක්ව ඇත. පුනරුද සමයේදී විද්‍යාර්ථීන් අතින් විශෝධනයට ලක්වන තුරු මධ්‍යකාලීන ලතින් භාෂාව ජර්මානුක සහ රෝමානුක භාෂාවන්ගේ බලපෑමට නතුවෙමින් පැවතුණි. ස්වභාෂාකාමීන් විසින් ලතින් භාෂාව වෙනුවට ස්වභාෂා භාවිතයට පටන් ගන්නා තෙක් 18 වන ශතවර්ෂය තෙක්ම පුනරුද විද්‍යාර්ථීන්, අන්තර්ජාතික සන්නිවේදනය, අධ්‍යාපනය සහ විද්‍යාවේදී ලතින් භාෂාව ඇති විශාල වශයෙන් භාවිතයට ගනු ලැබිණි. Si entiendes esto, sos gay
"https://si.wikipedia.org/wiki/ලතින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි