"අවකලනය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළුNo edit summary
[[ගොනුව:Tangent to a curve.svg|thumb|කළු වර්ණයෙන් ඇඳි ශ්‍රිතයක ප්‍රස්ථාරය හා එම ශ්‍රිතයට රතු වර්ණයෙන් ඇඳි ස්පර්ශක රේඛාව ‍මෙහි දැක්වේ. ලකුණු කර ඇති ලක්ෂයේ දී ශ්‍රිතයේ ව්‍යුත්පන්නය ස්පර්ශක රේඛාවේ බෑවුමට සම‍ වේ.]]
අවකලන විෂය පථය [[ගණිතය|ගණිතයට]] අයත් වන්නක් වන අතර එමගින් [[ශ්‍රිත|ශ්‍රිතයක]] අදානයන් විචලනය වීමත් සමග ශ්‍රිතයක් වෙනස් වන ආකාරය අධ්‍යයනය කෙරේ. අවකලනය පිළිබඳ අධ්‍යයනයෙහි මූලික අභිප්‍රාය ව්‍යුත්පන්නයයි. '''අවකලනය''' ද මීට ආසන්න ගුණ ඇති ප්‍රත්‍යයකි. කිසියම් අදායක ලක්ෂයක් සඳහා ශ්‍රිතයක ව්‍යුත්පන්නය මගින් එම ලක්ෂ්‍යය අසල දී ශ්‍රිතයේ හැසිරීම ගම්‍යය වේ. තාත්වික විචල්‍යයක තාත්වික අගයයන් ඇසුරින් නිර්මිත ශ්‍රිතයක් සඳහා ශ්‍රිතයේ ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයකට ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය එම ලක්ෂයේ දී ශ්‍රිතයේ ව්‍යුත්පන්නයට සමවේ. කෙටියෙන් කියතොත් කිසියම් ශ්‍රිතයක ලක්ෂයක් සඳහා ව්‍යුත්පන්නය මගින් එම ශ්‍රිතයේ එම ශ්‍රිතයේ එම ලක්ෂය සඳහා වඩාත් නිවැරදිම රේඛීය සන්නිකර්ෂණය ලැබේ.
 
මෙසේ ව්‍යුත්පන්නයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය '''අවකලනය''' නම් වේ. අවකලනය , [[අනුකලනය|අනුකලනයෙහි]] ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය බව මූලික කළ ප්‍රමේය මගින් දැක්වේ.

සංස්කරණ

3

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/359980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි