"අන්තර්ජාල ව්‍යාපෘති සදහා රොබෝවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Internet bot"
 
No edit summary
1 පේළිය:
බොට් (bot) නැතහොත් පරිගණක රෝබෝවරයෙක්  යනු යම් පුද්ගලයෙකු විසින්  අන්තර්ජාලය තුල යම් නිශ්චිත අවශ්‍යතාවයක් මුල්කරගෙන  ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක කරවනු ලබන  පරිගණක මෘදුකාංගයකි .මෙමගින් යම්කිසි කාර්යක් සරලව මිනිසෙකුට වඩා  වේගවත්ව කර ගැනීමේ පහසුව සලසයි.
 
අසාමාන්‍ය වේගයකින් මිනිසෙකුට කල නොහැකි නිත්‍ය පිළිවෙලකට ක්‍රියාත්මක වන සුළු වැඩසටහන් මෙමගින් ක්‍රියාත්මක කල හැක.උදාහරණ වශයෙන්,මිනිසෙකුට ජයක්ග්‍රහනය අත්කරගැනීම වඩා අපහසු  පරිගණක ක්‍රීඩා ආදිය ජයක්ග්‍රහණ කර ගැනීම,අන්තර්ජාලය තුල  නිශ්චිත කාල සීමාවකින් අවසන් වන වෙන්දේසි වන භාණ්ඩ(<nowiki>[[ebayeBay]]</nowiki>) අවසාන මොහොතේදී වෙනත් ගැනුම් කරුවකු විසින් මිලදීගැනීම වලකා ලබාගැනීම සදහා වු බොට් ක්‍රම ලේඛන සැකසීම. .