"ඒබ්‍රහම් ලින්කන්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු Reverted 1 edit by 112.134.50.8 (talk) to last revision by හරිත. (TW)
No edit summary
35 පේළිය:
|signature_alt=Cursive signature in ink
}}
1809 පෙබරවාරි මසම 12 වන දින උපත ලැබූ '''ඒබ්‍රහම් ලින්කන්''' 1861 මාර්තු මස 04 වන දින සිට ඝාතනයට ලක්වන තෙක්ම ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඇමරිකාවේ වහල්භාවය ව්‍යාප්ත කිරීමට එරෙහිව සෘජුව කථා කරන විරුද්ධවාදියෙක් ලෙස ලින්කන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු 1860 දී රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව ජයග්‍රහණය කළ අතරම එම වර්ෂයේම පසු කායේ ජනාධිපතිධූරයට තේරී පත් වුණි. ඔහුගේ පාලන කාලය අතරතුර පක්ෂයෙන් නොමනාප වී යන්නවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හෙතෙම ඇමරිකානු එක්සත් ජනපදය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. ලින්කන් විසින් වහල්භාවය අහෝසි කිරීමේ ප්‍රතිඵල දෙන මිනුම් දඬු කීපයක් ද හඳුන්වාදුන් අතර 1863 දී තම විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම 1865 දී ඔහු 13 වන වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරන ලදී.
 
ලින්කන් විසින් ජයාග්‍රාහී යුධ උපක්‍රම සමීපව අධීක්ෂණය කළ අතර විශේෂයෙන්ම උසස් ජෙනරාල්වරු තෝරා ගැනීමේ දී උලිසෙස් එස්. ග්‍රාන්ට් ඇතුළුව ඔහු එය විශේෂයෙන් අධීක්ෂයට ලක් කරන ලදී. ඉතිහාසඥයින් විසින් තීරණය කොට ඇති අන්දමට ලින්කන්, හේද වූ රිපබ්ලිකන් පක්ෂය මනාව හැසිරීමට සමත් විය. එකී බෙදී ගිය පක්ෂවලින් නායකයන් තම කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමෙන් හා ඔවුනට සාමුහිකව කටයතු කිරීමේ බලය ලබාදීමෙන් හෙතෙම ස්වකීය පක්ෂය මනාව හසුරවන ලදී. 1861 බ්‍රිතාන්‍ය මඟින් ඇති වූ යුධ බිය පූර්ණ වශයෙන් නිශ්ක්‍රීය නායකත්වය යටතේ යුද්ධයේ ආරම්භ‍යත් සමඟම වහල් මායිම් ජනපදවල පාලනය වෘත්තීය සමිති විසින් පවරා ගන්නා ලදී. ඊට අමතරව ලින්කන් 1864 පැවැත්වූ ජනපතිවරණයේ නැවත ඡන්දය ඔහු මනාව කළමණාකරණය කරන ලදී.

සංස්කරණ

19,748

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/359483" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි