"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
====බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය====
{{main|සමාධි බුදු පිළිමය - අනුරාධපුර}}
[[Image:සමාධි_බුදු_පිළිමය..jpg|right|thumb|150px|සමාධි බුදු පිළිමය]]
මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි. ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත. පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ. මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ. පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත. නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.
 
Line 53 ⟶ 52:
===අභයගිරි අවලෝකිතේශ්වර බොධිසතත්‍ව පිළිමය===
[[File:Bodhisattva Avalokitesvara-BMA.jpg|thumb|Bronze statue of [[Avalokiteśvara]] [[Bodhisattva]]. [[Sri Lanka]], ca. ක්‍රි.ව. 750]]
 
==පිංතූර ගැලරිය==
<gallery>
Image:Abayagiriya map.jpg|අභයගිරි විශ්ව විද්‍යාලයේ සිතියම
Image:Abyagirya_uni_entrance.jpg|අභයගිරි විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව
Image:University_entrance_2.jpg|අභයගිරි විශ්ව විද්‍යාලයට පිවිසෙන තවත් දොරටුවක්.
Image:Kuttam33.jpg|කුට්ටම් පොකුණ
Image:කුට්ටම්_පොකුණ_1.gif|කුට්ටම් පොකුණ
Image:Smadi_pilimaya.jpg|සමාධි පිළිමය
Image:Abayagiri_Stupa.jpg|අභයගිරි ස්තූපය
Image:OMT009_AbayagiriDagoba.jpg|අභයගිරි ස්තූපය
Image:අභයගිරි_දාගැබ.gif|අභයගිරි දාගැබ
Image:සඳකඩපහණ.jpg|සඳකඩපහණ
Image:Abayagiry_glant_pond.jpg|අභයගිරි විහාරයේ දක්නට ලැබෙන පොකුණකි
Image:Buddha_statues.jpg|අභයගිරි ස්තූපය ඉදිරිපස දක්නට ලැබෙන බුදු පිළිමයකි.
 
</gallery>
 
==මුලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි