"අටමස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{TOC right}}
දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකා‍‍වේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට ‍බෞද්ධාගමික නගරය වුයේ [[අනුරාධපුර|අනුරාධපුරයයි]]. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය.
Line 9 ⟶ 10:
===ජන්තාඝර පොකුණ ===
===ශ්‍රී මහාබෝධීන් වහන්සේ ===
[[Image:Sri_maha_bobhiya.jpg|right|250px]]
මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත.
Line 30 ⟶ 29:
==ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථානය==
ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන වර්තමාන අටමස්ථාන ලෙස ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට භාර දෙන ලදි.
[[Image:Atamasthanaya.gif|250px|thumb|අටමස්ථාන]]
===ලෝවාමහාපාය ===
[[Image :Lowamahapaya.jpg]]
ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.
===ථුපාරාමය ===
මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.
[[Image:Thuparamaya.jpg|left|250px]]
මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.
===මිරිසවැටිය ===
[[Image:Mirisawetiya.jpg|right|thumb|250px]]
මෙය දුටු ගැමුණු රජු(ක්‍රිස්තු පූර්ව 161 - 137) ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. (පළමුවන ගජබා රජු, වෝහාරිකතිස්ස රජු, පස්වන කාශ්‍යප රජු ආදීන්ද මෙහි සුලු ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.) ලංකාවේ ශිලා කැටයම් අතර '''ඉතාමත් කලාත්මක''' '''ශිලා කැටයම්''' මෙහි දක්නට ලැබේ.
===අභයගිරි දාගැබ ===
[[Image:AAbayagiriya.jpg|left|250px]]
===ජේතවන විහාරය ===
[[Image:-JetawanaStupa1.jpg|right|190px]]
ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර '''ජේතවනය තෙවැනි නිකාය''' වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය, පිළිම ගේ, පොහොය ගෙය, දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත.
ගඩොලින් ඉදිකළ අවශේෂ ස්මාරක අතරින් දැනට ලොව නටබුන්ව පවතින උසම පූජනීය ගොඩනැගීම වන්නේ ජේතවන දාගැබයි. එවක ජේතවන දාගැබ උඩ අඩි 400කින් නොඑසේනම් මීටර් 110 කින් සමන්විත වූ බව කියැවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී පැවති මේ වෙහෙර වර්තමානයේ සිදුකළ සංරක්ෂණ කටයුතුවලින් පසු අඩි 237ක උසකින් සමන්විත වෙයි.
===ලංකාරාමය ,===
[[Image:Lankaramaya.jpg|left
\250px]]
පෙර මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ ''මණීථූපාරාමය'', ''මණීසෝමාරාමය'' ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ විශ්කම්භය අඩි 38ක් වන අතර ස්ථූපයේ පැරණි හැඩයද වෙනස් වී ඇත.
"https://si.wikipedia.org/wiki/අටමස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි