"අටමස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකාවේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට බෞද්ධාගමික නගරය වුයේ [[අනුරාධපුර|අනුරාධපුරයයි]]. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය.
==ඉතිහාස ග්‍රන්ථයන්හී විස්තර වන අටමස්ථානය== [[දීප වංශය]], [[මහාවංස|මහා වංශය]], [[සමන්තප්‍රාසාදීකාව]], [[පුජාවලිය]], [[සිංහල බෝධි වංශය]], [[සද්ධාර්මාලංකාරය]], [[සද්ධර්මරතනාවලය]] ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා නිවැරදි === තිස්සාරාමය ===
Line 25 ⟶ 28:
දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා, යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර, බ්‍රහ්ම, පංච, සිඛ, කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය, ඇත් පවුර, පස් පිළිම ගෙය, සූර්ය සේවාලය, කුඩා දාගැබ, සිරි පතුල් ගල්, කඩොල් ඇතුගේ දළ, සළපතළ මළුවේ කවය, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය, භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය, ගල් ටැඹ, ශිලාචේතිය, එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.
==ඉංග්‍රීසි රජයෙන් නම්කළ
ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන වර්තමාන අටමස්ථාන ලෙස ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට භාර දෙන ලදි.
[[Image:Atamasthanaya.gif|250px|thumb|අටමස්ථාන]]
|