"ක්වාඩ්කොප්ටර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Quadcopter_landing_at_Head_of_the_Charles.agr.jpg|thumb|250x250px|A quadcopter being recovered after photographing the Head of the Charles regatta in Cambridge, Massachusetts.]]
'''කොඩ්කොප්ටර''' ලෙස හැදින්වෙන්නේ බහු බ්‍රමක හෙලිකොප්ටර වර්ගයකි. එය එසවීම හා පියාසර කිරීම බ්‍රමක සතරක් මගින් සිදු කරයි. කොඩ්කොප්ටරය බහු බ්‍රමක ගණයට අයත් වන අතර එසවීම බ්‍රමක සතරක්(සිරස් ලෙස පිහිටි අවරපත්) මගින් සිදුවන නිසා අචල පියාපත් ගුවන්යානා ගණයට විරුද්ධ වේ.
 
කොඩ්කොප්ටර සාමාන්‍යයෙන් ස්ථාවරව එකම මට්ටමේ පිහිටි අවරපෙති යුගල් දෙකක් භාවිත කරන අතර එක්යුගලක්එක් යුගලක් දක්ෂිණාවර්ත ද අනෙක වාමාවර්ත ද වේ.  මෙහි එකිනෙකට ස්වායක්තව ස්වාත්තව බ්‍රමක  වන  වේග  පාලනය  කිරීම  මගින්  කොඩ්කොප්ටරය  හැසිරවීම  සිදු  කල  හැකිය.  සෑම බ්‍රමකයකම වේගය වෙනස් කිරීම මගින් නිපදවෙන අභිමත මුළු තෙරපුම තෙරපුම් කේන්ද්‍රය වෙත අන්වායාම හා පාර්ශ්වික යන දෙයාකාරයෙන්ම පිහිටුවීම මගින් අභිමත සම්පූර්ණ ව්‍යාවර්ථය හා කැරකැවීමේ බලය ඇතිකරයි.<ref><cite class="citation web" contenteditable="false">Stafford, Jesse (Spring 2014). </cite></ref>
 
<ref><cite class="citation web" contenteditable="false">Stafford, Jesse (Spring 2014). </cite></ref>{{Reflist|30em}}
==මූලාශ්‍ර==
{{Reflist}}
"https://si.wikipedia.org/wiki/ක්වාඩ්කොප්ටර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි