"විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
 
1 පේළිය:
{{ඉංග්‍රීසි විකියට අනුරූපීව ඇරඹි ප්‍රතිපත්තිය|WP:සචි|WP:සචිඑ|WP:සම්භූති}}
 
{{පිණ්ඩාර්ථය|විකිපීඩියාව විසින් සම්භූති චින්තන ප්‍රකාශයට පත් [[විකිපීඩියා:විකිපීඩියාව කුමක් නොවන්නේද | නොකරයි]]: විකිපීඩියාවේ ඇති සියළුම කරුණු, විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කර ඇති මූලාශ්‍රයක් වෙත [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව|උපලක්ෂණය]] කල හැකි විය යුතුයි. එම මූලාශ්‍රයෙහි පැහැදිලි ලෙසින් ප්‍රකාශ කර නොමැති නිර්ණයයක් වෙත එළඹීමට හෝ එවැන්නක් ඇඟවීමට හෝ හැකි වන පරිද්දෙන්, එම මූලාශයෙහි ප්‍රකාශිත කරුණු අරභයා සිදු කෙරුණු නව විශ්ලේෂණයන් හෝ සංස්ලේෂණයන් හෝ ලිපි තුල අඩංගු නොවිය යුතුය.}}