"ක්වාඩ්කොප්ටර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් සිව්කොප්ටරය සිට කොඩ්කොප්ටර වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
 
[[ගොනුව:Quadcopter_landing_at_Head_of_the_Charles.agr.jpg|thumb|250x250px|A quadcopter being recovered after photographing the Head of the Charles regatta in Cambridge, Massachusetts.]]
සිව්කොප්ටරය, සිව්බ්‍රමක හෙලිකොප්ටරය හෝ සිව්බ්‍රමකය'''කොඩ්කොප්ටර''' ලෙස හැදින්වෙන අතර එයහැදින්වෙන්නේ බහු බ්‍රමක හෙලිකොප්ටරයක්හෙලිකොප්ටර වේවර්ගයකි. එය එසවීම හා පියාසර කිරීම බ්‍රමක සතරක් මගින් සිදු කරයි. සිව්කොප්ටරය බහු බ්‍රමක ගණයට අයත් වන අතර එසවීම බ්‍රමක සතරක්(සිරස් ලෙස පිහිටි අවරපත්) මගින් සිදුවන නිසා අචල පියාපත් ගුවන්යානා ගණයට විරුද්ධ වේ.
 
සිව්කොප්ටරකොඩ්කොප්ටර සාමාන්‍යයෙන් ස්ථාවරව එකම මට්ටමේ පිහිටි අවරපෙති යුගල් දෙකක් භාවිත කරන අතර එක්යුගලක් දක්ෂිණාවර්ත ද අනෙක වාමාවර්ත ද වේ. මෙහි එකිනෙකට ස්වායක්තව බ්‍රමක වන වේග පාලනය කිරීම මගින් සිව්බ්‍රමකය හැසිරවීම සිදු කල හැකිය. සෑම බ්‍රමකයකම වේගය වෙනස් කිරීම මගින් නිපදවෙන අභිමත මුළු තෙරපුම තෙරපුම් කේන්ද්‍රය වෙත අන්වායාම හා පාර්ශ්වික යන දෙයාකාරයෙන්ම පිහිටුවීම මගින් අභිමත සම්පූර්ණ ව්‍යාවර්ථය හා කැරකැවීමේ බලය ඇතිකරයි.
<ref><cite class="citation web" contenteditable="false">Stafford, Jesse (Spring 2014). </cite></ref>{{Reflist|30em}}
"https://si.wikipedia.org/wiki/ක්වාඩ්කොප්ටර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි