"විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
12 පේළිය:
 
[[විකිපීඩියා:මධ්‍යස්ථ දෘෂ්ඨිය | මධ්‍යස්ථ දෘෂ්ඨිය]] සහ [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව | සත්‍යෝක්ෂ්‍යතාව]] හා සමගින් "සම්භූති චින්තනයෙන් වළකින්න" (සචිඑ) යන්න විසින් සදන විකිපීඩියාවේ හරාත්මක අන්තර්ගත ප්‍රතිපත්තීන් තුන විසින්, ලිපි තුල අඩංගු විය හැකි යයි පිළිගැනෙන කරුණු වර්ග සහ ඒවායේ තත්ත්ව ප්‍රමිතීන් නිශ්චය කරයි. මෙම ප්‍රතිපත්තීන් තුන සුසංවාදයෙන් ක්‍රියාත්මක වන බැවින්, එකිනෙක වෙතින් විසංගමනයෙන් අනෙක්වා නොසැලකිය යුතු අතර, සංස්කාරකවරුන් විසින් මෙම ප්‍රතිපත්තීන් ත්‍රිත්වය පිළිබඳවම අවබෝධයක් සහිත විය යුතුයි. කිසියම් සංස්කරණයක් තුල සම්භූති චින්තනය අඩංගු වේ දැයි යන්න පිළිබඳව ප්‍රශ්න තිබේ නම් [[WP:සචිඑදැ|සම්භූති චින්තනයෙන් වැළකෙන්න දැන්වීම්පුවරුව]] වෙත යන්න.
 
== මූලාශ්‍ර භාවිතය ==
{{ප්‍රතිපත්ති කෙටිමග |WP:මූලාශ්‍රයටබැඳෙන්න}}
 
මෙම ලිපියෙහි දැක්වෙන ප්‍රතිපත්ති මත සහ අනෙකුත් අන්තර්ගත ප්‍රතිපත්තීන් මත පිහිටෙමින් දැනට පවතින මූලාශ්‍ර වෙතින් කරුණු එක්රැස් කිරීම හා ඒවා සකස් කිරීම සඳහා පර්යේෂණ සිදු කිරීම, ඕනෑම විශ්වකෝෂයක කරුණු සටහන් කිරීම පිළිබඳ මූලික කර්තව්‍යයක් ලෙසින් සිදු කෙරෙයි.
 
== සටහන් ==