"හූවර් වේල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළු replace archive.today -> archive.is (domain archive.today blocked by onlinenic)
54 පේළිය:
වේල්ල ඉදිකාරීමට ප්‍රථම කොලරාඩෝ ගංගාව වෙනතකට හැරවිය යුතුවිය.මේ සදහා නිව්ඩාව සහ ඇරිසෝනාව හරහා උමං ජල මාර්ග 2බැගින් 4ක් කැපීමට තීරනය විය. එක් උමගක විශ්කම්භය අඩි 56(මීටර් 17) හා සමස්ථ දිග සැතපුම් 3(කි.මී.5) විය.1933 ඔක්තෝම්බර් 1දිනට නිම කිරිමට ගිවිසුම් ගත අතර ප්‍රමාද සෑම දිනකටව ඩොලර් 3000ක් ගෙවීමද ඇතුලත් විය.මේ නිසා Six Companies 1933 පෙරම ආරම්භ කිරීමට සිදුවිය.
[[ගොනුව:Hoover_turnmap.jpeg|thumbnail|center|125x140px|හැරවුම විදහාපාන සිතියම]]
1931 දී නිව්ඩාවේ උමං කටයුතු ආරම්භ කල අතර සුළු කාලයකට පසුව ඇරිසෝනාවේ අමං කටයුතුද ආරම්භ විය.1932 දී උමං මාර්ග වලට කොන්ක්‍රීට් දැමීම සිදුවූ අතර මෙම [http://archive.todayis/OLPJW කොන්ක්‍රීට්] ස්ථරයේ ඝණකම අඩි 3(මී 1) විය.
ගංගාව ඇරිසෝනා උමං මග ඔස්සේ හැරවූ අතර නිව්ඩාවේ උමං වැඩි ජලය සදහා වෙන්කෙරිනි.වේල්ල ඉදිකල පසු මෙම මාර්ග වාන්මග වල් ලෙස යොදාගනු ලැබීය.
 
"https://si.wikipedia.org/wiki/හූවර්_වේල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි