"2004 සුනාමිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
|casualties = 230,000–280,000 dead and more missing<ref>If the death toll in [[Myanmar]] was 400–600 as claimed by dissident groups there, rather than just 61 or 90, more than 230,000 people would have perished in total from the tsunami.</ref><ref>[http://www.bbc.com/news/world-asia-30602159 Indian Ocean tsunami anniversary: Memorial events held] 26 December 2014, BBC News</ref>
}}
'''2004 ඉන්දියානු සාගර භූමිකම්පාව''' එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් [[සමායෝත සාර්වත්‍ර වේලාව|UTC]] පැය 00:58:53ට ඉන්දුනීසියාවේ [[සුමාත්‍රා]]හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා [[අපිකේන්ද්‍රය|අපිකේන්ද්‍රයේ]] සිදුවිය. [[රිච්ටර් පරිමාණය|රිච්ටර් පරිමාණයට]] අනූව කම්පනය ඒකක 9.1–9.3 අතර අගයකින් යුක්ත වූ අතර [[Mercalliමර්කලි intensityතීව්‍රතා scale|Mercalli intensityදර්ශකය]] අනූව භූ කම්පාව IX (''ප්‍රචණ්ඩ'') මට්ටමේ භූ කම්පනයක් ලෙස අරුත් දැක්විණි. ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය පහළට ගමන්කිරීම හේතුකොටගෙන උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම හේතුවෙන් ඉන්දියානු සාගරයට මායිම් වූ බිම්කඩවල්හී වෙරළතීර රැසක විනාශකාරී සුනාමි රළ නිර්මාණය වීම සිදුවිය. 2004 හටගත් මෙම සුනාමිය හේතුවෙන් රටවල් 14ක පුද්ගලයෝ 230,000 ක පමණ පිරිසක් මරණයට පත්විය. එසේම එය ලොව වාර්තාගත ඉතිහාසයෙහි සිදුවූ මාරාන්තික ස්වභාවික ව්‍යසන අතුරින් එකක් ලෙසද සැළකේ. ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මින් දැඩිලෙස හානි සිදුවිය.
 
[[ගොනුව:තිරුත්චෙන්තුර් කෝවිල සුනාමි ස්මාරකය.jpg|300px|thumbnail|දකුණ| 2004 සුනාමියේ ස්මාරකයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මඩකලපුවේ තිරුත්චෙන්තුර් කෝවිල]]
"https://si.wikipedia.org/wiki/2004_සුනාමිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි