"විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
 
විකිපීඩියාවේ පලවන සියළුම කරුණු ඇත්ත වශයෙන්ම දැනට එසේ {{අවධා|උපලක්ෂණය නොකර තිබුණද}}, විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍රයකට {{අවධා|උපලක්ෂණය කල හැකි}} විය යුතු බව, සම්භූති චින්තනය පිළිබඳ පනවා ඇති තහනම වෙතින් අදහස් වෙයි.<ref name="Exists" /> විකිපීඩියා [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව | සත්‍යෝක්ෂ්‍යතා]] ප්‍රතිපත්තිය පවසන්නේ, සියළු උද්ධරණයන් සඳහා මෙන්ම [[WP:අභියෝගයට ලක්වීම|අභියෝගයට ලක්වී ඇති හෝ අභියෝගයට ලක්වීමට ඉඩ ඇති හෝ]] ඕනෑම කරුණක් සඳහා, විශ්වාසනීය මූලාශ්‍රයක් වෙතට පේළි ගත උපහරණයක් දැක්විය යුතු අතර, කිසි අයුරින් අභියෝගයට ලක් නොවන කරුණු සඳහා වුවද, මූලාශ්‍රයක් {{අවධා|පැවතිය යුතු}} බවයි. නිදසුනක් වශයෙන්: කිසි කෙනෙක් මෙය අභියෝගයට ලක් කරතැයි සිතිය නොහැකි නිසා, <!-- DO NOT CHANGE THE WORD ORDER IN THE Paris-France SENTENCE -->"ප්‍රංශයෙහි අගනුවර පැරිස් වෙයි"<!-- DO NOT CHANGE THE WORD ORDER IN THE Paris-France SENTENCE - it was chosen deliberately because some other Parises are not capitals of France --> යන ප්‍රකාශය සඳහා මූලාශ්‍ර අවශ්‍ය නොවන්නේ නමුදු, එය සඳහා මූලාශ්‍ර පවතින බවට අපි දනිමු. ඉහත ප්‍රකාශය {{අවධා|උපලක්ෂණය කර නොතිබුනද}}, එය {{අවධා|උපලක්ෂණය කල හැකි වෙයි}}.
 
අන්තර්ගතය වෙත විශ්වාසනීය මූලාශ්‍ර වෙතින් උපහරණ සැපයීමේ අවශ්‍යතාවය පැවතුනද, ඔබ විසින් කිසි දිනෙක {{තද| එවැනි මූලාශ්‍ර වෙතින් [[විකිපීඩියා:අන්තර්ගත චෞරත්වය|අන්තර්ගතය සොරකම් කිරීම]] නොකල යුතු }} අතර [[විකිපීඩියා:හිමිකම් උල්ලංඝන |ඒවායේ හිමිකම් උල්ලංඝනය නොකල යුතුයි]].
 
== සටහන් ==