"විකිපීඩියා:සම්භූති චින්තනයෙන් වැළකෙන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
[[ගොනුව:Manusingmicroscope.jpg|thumb|right|200px|විකිපීඩියාවෙන් බැහැර ශාස්ත්‍රීය නිර්මාණයන්හී වැදගත් කොටසක් ලෙසින් [[සම්භූති චින්තනය]] සැලකෙයි. කෙසේවෙතත්, ඔවුන්ගේ ''ස්වීය'' සම්භූති චින්තන මත පදනම් වෙමින් තම දායකත්වය සැපයීමෙන් වැළකීමට විකිපීඩියා සංස්කාරකවරුන් සනිටුහන් කර ගත යුතුය. විකිපීඩියා සංස්කාරකවරුන් විසින් ඔවුන්ගේ දායකත්වයන් පදනම් කර ගත යුත්තේ විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍ර මතය.]]
 
'''විකිපීඩියා ලිපි තුල සම්භූති චින්තන අඩංගු නොවිය යුතුය'''. "සම්භූති චින්තන" (සචි) යන පදය විකිපීඩියාව තුල භාවිතාවන්නේ [[WP:V#විශ්වාසනීය මූලාශ්‍ර |විශ්වාසනීය හා ප්‍රකාශයට පත් කෙරුණු මූලාශ්‍ර]] නොපවතින —තතු, දෝෂාරෝපණ සහ අදහස් වැනි— කරුණු හැඳින්වීමටය. <ref name=Exists> "පවතින" යන පදයෙන් ප්‍රජාව අදහස් කරන්නේ, ලිපිය තුල දැනට කිසිම මූලාශ්‍රයක් නම් කර නොතිබුනද, විශ්වාසනීය මූලාශ්‍රය ප්‍රකාශයට පත් කිරීම දැනට කර ඇති අතර එම මූලාශ්‍රය තවමත්—එය වෙතට මාර්ගගත ලෙසින් ප්‍රාප්ත විය හෝ නොහැකි හෝ වූවද, ලොව කිසියම් තැනක, කිසියම් භාෂාවකින්— පවතින බවයි. ඇතුලත් කර ඇති කරුණු සමස්ත අංශු මාත්‍රයක්ම, ප්‍රකාශයට පත් කෙරුණු සහ විශ්වාසනීය මූලාශ්‍රයකින් වෙතින් අනුග්‍රහය ලබන බවට {{අවධා|සාධාරණ අපේක්ෂණයක්}} තිබේ නම්, කිසිම ආකාරයක ආශ්‍රිත දැනට අඩංගු නොවන ලිපි පවා මෙම ප්‍රතිපත්තියට පූර්ණ වශයෙන් අනුකූල වෙයි.. </ref>