"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
[[Image: Water_cycle.png |thumb|alt=tiny globe| ජල චක්‍රය ]]
 
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
 
 
 
== ජල චක්‍රයේ වෙනස් ක්‍රියා ==
 
'''වර්ෂණය''' යනු ඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.
 
* ගංගා සංගමනය
* නාගරීකරණය
 
 
'''දේශගුණික බලපෑම්'''
 
ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පීකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පීකරණයෙන් වන සිසිලනය නැවතුන විට හරිතාගාර ආචරණය මඟින් පෘෂ්ඨිය උණුසුම සෙල්සියස් අංශක 67 C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමඟින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.
:'''
 
 
=='''ජලයේ නේවාසික කාල සීමාවන්''' ==
'''
 
යම් ප්‍රදේශයක් තුල ජලය රදා පවතින කාල සීමාව සඳහා ජලයේ නේවාසික කාල සීමාව යැයි කියනු ලැබේ.එය මනිනු ලබන්නේ ජලය යම් ප්‍රදේශයක් තුල ස්ථානගත වී පවතින කාලයේ සාමාන්‍ය ගණනය කිරීමෙනි.
 
| වායු ගෝලය || දින 9
|}
 
 
 
== සටහන් ==
 
 
 
|[http://en.wikipedia.org/wiki/Hydrologic_cycle#Changes_over_time Hydrologic_cycle Changes_over_time]
|-

සංස්කරණ

19,712

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/358920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි