"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානය}}
{{පිළිබඳ|[[නිව්යෝර්ක් නගරය]] තුල පිහිටි එක්සත් ජාතීන්ගේ භෞතික කාර්යාල |එම සංවිධානය පිළිබඳ කරුණු|එක්සත් ජාතීන්}}
 
Line 63 ⟶ 62:
 
වර්ෂ 1945-6 දී ලන්ඩනය ප්‍රථම මහා මණ්ඩල රැස්වීම මෙතෝදිස්ත මධ්‍යම ශාලාවේදී ද ආරක්ෂක කවුන්සිලය දේවස්ථාන ශාලාවේදී ද පවත්වමින් සත්කාරකත්වය දරනු ලැබීය. වර්ෂ 1948දී සහ 1951දී තුන්වන සහ හයවන මහා මණ්ඩල සැසිවාරයන් පැරීසියේ Palais de Chaillot හිදී පැවැත්විණි. වර්තමාන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට ප්‍රථම, වර්ෂ 1946 සිට 1952 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිව්යෝර්ක් Lake Success හි Sperry නගරශාලා කාර්යාලය, Long Island හි Nassau ප්‍රාන්තයේ නැගෙනහිරට වන්නට පිහිටි උපනගරයක ආදී ස්ථාන වල තාවකාලිකව මුලස්ථානගතව තිබුණි. එසේම වර්ෂ 1946 මාර්තු සිට අගෝස්තු දක්වා ආරක්ෂක කවුන්සලය, එකල Hunter විද්‍යාලයේ Bronx සරසවියේ (වර්තමාන Lehman විද්‍යාල භුමිය) සිය සැසිවාර පවත්වන්නට යෙදුණි. ඊට අමතරව දැනට නිව්යෝර්ක් නගර නැරඹුම් ශාලාව (1964 ඩි නිව්යෝර්ක්හි World's Fair භුමිය) තුලදීද එක්සත් ජාතීන් රැස්විය. වර්තමානයේ හිම මත ලිස්සායාමේ අවුරුපෙතක් ඇති ස්ථානයේදී මහා මණ්ඩලය රැස්වූ අතර Long Island දුම්රිය මාර්ගයේ කලින් තිබූ World's Fair දුම්රියපොළ එක්සත් ජාතීන්ගේ දුම්රියපොළ ලෙස නැවත විවෘත විය.
 
 
===ලෙ කෝබසියෙර් සහ ඔස්කාර් නියෙමියෙර්===
Line 151 ⟶ 149:
2013 වසරේදී සිදුකලායැයි කියන ඔත්තු බැලීම් (2013 global surveillance disclosures බලන්න) හේතුකොටගෙන ප්‍රතිස්ථාපනය පිලිබඳ මාතෘකාව යලි කරලියට පැමිණියේ ප්‍රධාන වශයෙන් ආරක්ෂක හේතුන් මත පදනම්වය.
 
==මේවාත්මේවාද බලන්න==
{{Portal|United Nations}}
* [[International Court of Justice]], The Hague
* [[Palace of Nations]]
* [[Queens Museum of Art]]
* [[U Thant Island]]
* [[UN City]]
* [[United Nations Office at Geneva]]
* [[United Nations Office at Nairobi]]
* [[United Nations Office at Vienna]]
 
==මූලාශ්‍ර==
==අධෝලිපි==
{{reflist|2}}