"ට්‍රෝජන් යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
{{ට්‍රෝජන් යුද්ධය}}
 
[[ග්‍රීක මිත්‍යාපුරාණෝක්තිය කතාවලට]] ප්‍රකාර, [[ඇකියන්වරයා (හෝමර්)|ඇකියන්වරුන්]] ([[ග්‍රීකයන්]]) විසින් [[ට්‍රෝයි]] නගරයට එරෙහිව අනුව '''ට්‍රෝජන් යුද්ධය''' සිදු කරනමෙහෙයවන ලද්දේ ආකේයියන්වරු විසින්[[පැරිස් ට්‍රෝයි(පුරාණෝක්තිය)|පැරිස්]] නඟරයට විරුද්ධවය.විසින් ස්පාටාහිඇයගේ රජස්වාමිපුරුෂයාවූ මිනිලවුස්ගේ බිරිඳ[[ස්පාර්ටාව|ස්පාර්ටාවෙහි]] වූරජු හෙලන්,[[මෙනිලියස්]] වෙතින් [[ට්‍රෝයි හිහී පැරිස්හෙලන් විසින්|හෙලන් කුමරිය]] සොරකම්පැහැර කරනගැනීමේ ලදප්‍රතිඵලයක් පසුවයිලෙසිනි. මෙම යුද්ධය ග්‍රීක පුරාවෘත්තවල වැදගත් සිදුවීමක් වන අතර ඉලියඩ් හා හෝමර්ගේ ඔඩ්සිහි (ග්‍රීක සාහිත්‍යයේ) බොහෝ ලෙස කියවේ. ට්‍රෝයිහි වටලෑම ඉලියඩ් හි විස්තර කර ඇති අතර ඔඩ්සි හි ආකේයියානු නායකයකු වූ ඔඩිසියස් නිවසට කළ චාරිකාව විස්තර කර ඇත. දැනට කැබලි ලෙස ඉතිරි ව ඇති මහා වීර කාව්‍ය ග්‍රන්ථවල යුද්ධයේ වෙනත් කොටස් සඳහන්ව ඇත. ග්‍රීක ශෝකාන්තය සඳහා මෙම කොටස් පාදක වුණි. තවද රෝම කවියන් වන වර්ජිල් හා ඕවිඩ් ද මෙය පාදක කර ගති.
ට්‍රෝයිහි බිඳ වැටීම, ජොහෑන් ජෝජ් ට්‍රෑට්මස් (1713-1769) - කාර්ල්ස්රූහ්හි බාඩ්න්වල ශ්‍රේෂ්ට මුතුන්මිත්තන් එකතුවෙනි.
 
ග්‍රීක මිත්‍යා කතාවලට අනුව ට්‍රෝජන් යුද්ධය සිදු කරන ලද්දේ ආකේයියන්වරු විසින් ට්‍රෝයි නඟරයට විරුද්ධවය. ස්පාටාහි රජ මිනිලවුස්ගේ බිරිඳ වූ හෙලන්, ට්‍රෝයි හි පැරිස් විසින් සොරකම් කරන ලද පසුවයි. මෙම යුද්ධය ග්‍රීක පුරාවෘත්තවල වැදගත් සිදුවීමක් වන අතර ඉලියඩ් හා හෝමර්ගේ ඔඩ්සිහි (ග්‍රීක සාහිත්‍යයේ) බොහෝ ලෙස කියවේ. ට්‍රෝයිහි වටලෑම ඉලියඩ් හි විස්තර කර ඇති අතර ඔඩ්සි හි ආකේයියානු නායකයකු වූ ඔඩිසියස් නිවසට කළ චාරිකාව විස්තර කර ඇත. දැනට කැබලි ලෙස ඉතිරි ව ඇති මහා වීර කාව්‍ය ග්‍රන්ථවල යුද්ධයේ වෙනත් කොටස් සඳහන්ව ඇත. ග්‍රීක ශෝකාන්තය සඳහා මෙම කොටස් පාදක වුණි. තවද රෝම කවියන් වන වර්ජිල් හා ඕවිඩ් ද මෙය පාදක කර ගති.
 
සටනට හි විසංවාදයට අධිපති දේවතාවිය වූ ඉරිස් “ලස්සනම තැනැත්තිය වෙනුවෙන්” ලෙස ලියා තිබූ විසංවාදයේ රත්‍රන් ඇපල් ගෙඩිය ඇතීනා, හේරා හා ඇප්‍රො‍ඩයිට් යන දේවතාවියන්ට දීමෙන් ඔවුන් තිදෙනා අතර ඇති වූ ආරවුල මෙම යුද්ධයට පාදක විය. දේවතාවියෝ පැරිස් වෙතට ගියහ. ඇප්‍රොඩයිට් ලස්සනම තැනැත්තිය යැයි කී කෙනාට ඇපල් ගෙඩිය හිමි වීමට නියමිතව තිබුණි. මාරුවීමකින් ඇප්‍රොඩයිට්, ලස්සනම කාන්තාව හෙලන්වලට ගියහ. මයිසීනයේ රජු අගමෙම්නොන් හා හෙලන්ගේ සැමියාගේ සොහොයුරා වූ මිනිලවුස් එකතුව ට්‍රෝයි වෙත ආකේයිසන් භට බලකායක් සමඟ චාරිකා කර නඟරය වසර දහයකට වටලෑහ. ආකෙයියන් ජාතික අකිලීස් හා අජක්ස් වැනි වීරවරුන්ගේ සහ ට්‍රෝජන් ජාතික හෙක්ටර් හා පැරිස් ගේ මරණ වලින් පසු ට්‍රෝජන් අශ්වයාගේ කූට උපාය හේතුකොටගෙන නඟරය පිරිහෙන්නට විය. ආකේයියන්වරු, ට්‍රෝජන්වරු මරා දමන්නටත් දේවස්ථාන අපවිත්‍ර කරන්නටත් පටන් ගත්හ. මේ නිසා දෙවියෝ කෝප වූහ. ආකේයියන්වරු ඉතා අඩු පිරිසක් නැවත ගම රට බලා ගිය අතර බොහෝ දෙනෙක් දුර වෙරළවල්වල ජනපද පිහිටුවා ගත්හ. පණ බේරාගත් ට්‍රෝජන්වරු ඉතාලියට යැවීමට පෙරමුණ ගත් එයිනියස් නම් ට්‍රෝජන්වරයා විසින් තම සම්භවය ඇති වූ බව රෝමවරු පසුව පසක් කර ගත්හ.
"https://si.wikipedia.org/wiki/ට්‍රෝජන්_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි