"සිංහල අකුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
}}
 
සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු '''සිංහල අකුරු''' නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර [[අබුගිඩා]] වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල [[යුනිකෝඩ්]] පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.{{citation needed}}
 
 
89 පේළිය:
 
==සිංහල ඉලක්කම්==
{{main|සිංහල ඉලක්කම්}}
 
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
"https://si.wikipedia.org/wiki/සිංහල_අකුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි