"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 61.245.173.173 (talk) to last revision by SusithCM. (TW)
45 පේළිය:
ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පාලි ත්‍රිපිඨකය සිංහලයට නැගීම ආරම්භ කරන ලද්දේ ගෙවුන සියවසේ තෙවන දශකයේ දීය. පස්වන දශකයේ දි රජය විසින් මෙම භාරදුර කාර්යයේ වගකීම බාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති දුරයට පත්වුහ. ත්‍රිපිටක සාහිත්‍යයට අමතරව පාලි, සංස්කෘත හා ඉංග්‍රිසි යන භාෂාවන් සදහා ව්‍යාකරණ පොත් කීපයක්ම උන්වහන්සේ සංස්කරණය කළහ.
 
ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධට රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අpawathඅභාවප්‍රාප්ත වූහ.
 
== අභිධාන සහ උපාධි ==
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි