"ආරෝග්‍යශාලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
 
== වර්ග ==
විවිධ රටවල විවිධ වර්ගීකරණ ක්‍රම පවතී.
ඇතැම් රෝගීන් රෝහල් කරා පැමිණීමෙන් රෝග සඳහා නිර්ණයක් ලබාගැනීම හා ප්‍රතිකාර ලබාගැනීම පිණිස වන අතර ඉන්පසුව ඔවුන් බාහිර රෝගීන් ලෙස ප්‍රතිකාර ලබා පිටව යති. තවත් රෝගීන් පිරිසක් රෝහල්වල සති ගණනන් හෝ මාස ගණන් නේවාසික ප්‍රතිකාර ලබති. රෝහල් සාමාන්‍යයෙන් අනෙක් වර්ගයේ වෛද්‍ය පහසුකම් මගින් වෙනස් වනුයේ ඒවා මගින් රෝගීන් සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදෙමින් සත්කාර කිරීමේ ඇති හැකියාව නිසා ය.
 
Line 15 ⟶ 16:
 
මෙවන් රෝහලක් තනි ගොඩනැගිල්ලක් හෝ මණ්ඩපයක් විය හැකිය. (විසි වන ශත වර්ෂයට ප්‍රථම පැවති බොහෝමයක් රෝහල් තනි ගොඩනැගිල්ලකින් ආරම්භ වූ අතර එය පසුකාලීනව මණ්ඩපයක් බවට පත් වුණි. ඇතැම් රෝහල් වෛද්‍ය පරීෂණ සහ පුහුණු කිරීම සදහා පසු කාලීනව විශ්ව විද්‍යාල හා අනුබද්ධ කරන ලදී. ලොව පුරාම බොහොමයක් රෝහල් රජය හෝ පුණ්‍යාධාර ආයතන මගින් ලාභ නොලබන ආයතන ලෙසද නඩත්තු කරනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදය තුල බොහෝමයක් රෝහල් ලාභ ලැබීමේ අරමුණින් තොරව පවත්වා ගෙන යනු ලබයි.
 
=== සායන ===
රෝහලකට වඩා කුඩා ප්‍රමාණයෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන වෛද්‍ය සේවාවක් සායනයක් ලෙස හදුන්වනු ලබයි. මේවා බොහෝ අවස්ථාවන්හිදි පාලනය කරනු ලබන්නේ රජයෙන් වන අතර එහිදී වෛද්‍යවරයෙකු මගින් බාහිර රෝගී සේවාවන් ලබාදෙනු ලබයි.
 
=== ශික්ෂණ රෝහල් ===
Line 27 ⟶ 25:
විදුලිය සැපයීම් විසන්ධි වූ අවස්ථාවන්වලදී ඒ සදහා ක්‍රියාකාරී වීමට අතිරේක විද්‍යුත් සැපයුම් ඒකකයක් පවත්වා ගැනීම නිත්‍යානුකූලය. මීට අමතරව හදිසි අවස්ථාවකදී රෝගීන් වෙත ලබාදෙන ප්‍රතිකාර නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා වඩා හොද යටිතල පහසුකම් පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය වේ.
 
==අාශ්‍රිත ලිපි==
 
===* [[සායන ===]]
[[ප්‍රවර්ගය:ආරෝග්‍යශාලා]]
"https://si.wikipedia.org/wiki/ආරෝග්‍යශාලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි