"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
==භාවිතය ==
===පූර්ව භාවිත===
පූර්ව ඉස්ලාමික අරාබියෙහි, මෙකන්ස් ජාතිකයන් විසින් මැවුම්කාර දෙවියන් විෂයෙහි යොදන ලදී. මෙකන් ලබ්ධිකයින්ගේ මෙම යෙදීම අවිනිශ්චිත විය. ඔවුහු විශ්වාස කල පරිදි අල්ලහ් සහ ජින් යන අය අතර යම් සහෝදරත්වයක් පැවත ඇත. පූර්ව ඉස්ලාමික අරාබි ජාතිකයන්ට අනුව අල්ලාගේ මිතුරන්; උප ප්‍රධාන දෙවිවරුන් විය. අල්ලහ් හට පුත්‍රයන් සහ දූවරුන් (al-ʿUzzā, Manāt සහ al-Lāt)සිට ඇත. මෙකන් ලබ්ධිකයින් "අල්ලාහ්" විශ්වාස කරනු ලැබුවේ දුර්මුඛ කාල සමයකදීය. මුහම්මද්ගේ පියාගේ නම අබ්දුල්ලා විය. එහි අර්ථය අල්ලාගේ සේවකයා යන්නයි.
 
ඉස්ලාම්වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි. මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා, මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
 
"https://si.wikipedia.org/wiki/අල්ලාහ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි