"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ඉස්ලාම්}}
[[Image:Allah-eser2.png|thumb|අල්ලාහ්]]
 
අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම්වරුන් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අන්‍යාගමික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තියානි සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍ උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේගය උදෙසා මෙය යොදන්නට ඇති බවයි.
 
Line 13 ⟶ 11:
"අල්" (al-) සහ "ඉලාහ්" (ʾilāh) පද සන්ධි වීමෙන් සෑදෙන "අල්ලාහ්" යන පදයෙන් පුරුෂ ලිංගික ස්වරූපය පෙන්වන අතර, "අල්-ලටි" (al-Lāt) යන පදයෙන් ස්ත්රී ලිංගික ස්වරූපය දක්වයි.
 
== පෙර භාවිතය ==
===පූර්ව භාවිත==
ඉස්ලාම්වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි. මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා, මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
 
===ඉස්ලාම්===
ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු දෙවියන් වෙනුවෙන් භාවිතා කෙරෙන නාමයයි. තවද ඉස්ලාම් ලබ්ධිකයින්ගේ ශ්‍රද්ධාවෙහි කේන්ද්‍රයද මෙය වේ. දෙවියන් වනාහි සර්වබලධාරී වන අතර, විශ්වයෙහි මැවුම්කරුවා හා මනුෂ්ය වර්ගයාගේ විනිශ්චය කරුවා වේ. හෙතෙම අසමසම වේ. ශුද්ධ වූ කුරානය විස්තර කරනුයේ "අල්ලාහ්"ගේ නාමය; ක්‍රියාවන් හා පැවත්මන් වේ.
ඉස්ලාමික සම්ප්‍රදායට අනුව දෙවියන් වෙත භාවිතා කෙරෙන නාමයන් 99කි. (al-asma al-husna) ඉන් සෑම නාමයක්ම අල්ලා සතු විශේෂිත ගුණාංගයක් විදහා දක්වයි. මින් වඩාත් ප්‍රචලිත නාමයන් දක්වනුයේ දෙවියන්ගේ අනුකම්පාසහගත බව (al-rahman) සහ මෛත්‍රී සහගත (al-rahim) බව වේ.
 
බොහොමයක් මුස්ලිම්වරු "ඉන්ශ' අල්ලාහ්" (insha' Allah) යන්න "දෙවියන්ගී කැමැත්ත" හැඟවීම පිණිස අනාගත සද්ධීන් වලට පසුව යොදනු ලැබේ. එසේම "සුභන්-අල්ලාහ්" (Subhan-Allah), "අහ්ලම්ඩො-ලිල්ලාහ්" ( Ahlamdo-Lillah), "ල-ඉල්-ලා-හා-ඉල්-අල්ලහ්" (La-il-la-ha-il-Allah) සහ "අල්ලහ්-ඔ-අක්බර්" (Allah-o-Akbar) වැනි පද දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් බව ප්‍රකාශ කිරීමේදී යොදනු ලැබේ.
 
==වෙනත් භාවිත==
"https://si.wikipedia.org/wiki/අල්ලාහ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි