"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
"අල්" (al-) සහ "ඉලාහ්" (ʾilāh) පද සන්ධි වීමෙන් සෑදෙන "අල්ලාහ්" යන පදයෙන් පුරුෂ ලිංගික ස්වරූපය පෙන්වන අතර, "අල්-ලටි" (al-Lāt) යන පදයෙන් ස්ත්රී ලිංගික ස්වරූපය දක්වයි.
 
== පෙර භාවිතය ==
ඉස්ලාම්වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි. මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා , මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
 
==වෙනත් භාවිත==
== අල්ලාහ් - ඉස්ලාම් වරුන්ට පෙර වදනේ භාවිතය ==
===ඉංග්‍රීසි සහ අනෙකුත් යුරෝපීය භාෂා===
 
ඉංග්‍රීසි භාෂාවෙහි "අල්ලාහ්" යන්නෙහි භාවිතය කෙරෙහි 19 වන ශත වර්ෂයෙහි පැවති සංසන්දනාත්මක ආගමික අධ්‍යයනයන් බලපා ඇත. උදාහරණයක් ලෙස තෝමස් කායිල් (1840) දී දෙවියන් සම්බන්ධව යොදා ඇත. ටෝ ඇන්ඩ්‍රේ විසින් රචිත මුහම්මද්ගේ චරිතාපදානයෙහි (1934) මෙම වචනය නිරන්තරයෙන් යෙදී ඇත්තේ දෙවියන් පිළිබඳ අදහස ජනිත කිරීමටයි. එනමුඳු මෙය යුදෙව් සහ ක්‍රිස්තියානි සංකල්ප වලින් වෙනස් වූවකි. මෙම කාලය වන විට ක්‍රිස්තියානි ලබ්ධිකයින් විසින් "යහවෙහ්" යන හෙබ්‍රෙව් වචනය යොදාගනිමින් තිබිණි.
ඉස්ලාම් වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි.
මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා , මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.
 
==අල්ලාහ් - මුද්‍රණාක්ෂර විද්‍යාව සහ අබිජාද් සංඛ්‍යාංක ==
 
දෙවියන් වෙනුවෙන් අල්ලාහ් යන වචනය බහුලව භාවිතා නොකෙරෙන භාෂාවන්හි වුවද ඇල්ලාහ් යෙදෙන වාඛ්‍ය ඛණ්ඩයක් තිබිය හැක. උදාහරණයක් ලෙස ඓබෙරිඅන් අර්ධද්වීපය තුළ සියවස් ගණනාවක් පුරා පැවති මුස්ලිම් ජනාවාස හේතුවෙන් "ඔජාලා" යන අරාබි වචනය අද ස්පාඥ්ඥ භාෂාවට එක්වී ඇත. මෙහි වචනාර්ථය වනුයේ "දෙවියන්ගේ කැමැත්ත අනුව" යන්න වේ.
 
ඇතැම් මුස්ලිම් ජාතිකයන් විසින් අල්ලාහ් යන නාමය පරිවර්තනය නොකොට ඉංග්‍රිසියෙහි භාවිතා කරනු ලැබේ. මෙය කුරානයෙහි සඳහන් වචනය ආශ්‍රයෙන් හෝ යුදෙව් හා ක්‍රිස්තියානු ලබ්ධිකයින් අදහන දෙවියන්ගෙන් සිය දෙවියන් වෙනස් බව හැඟවීමට යොදන්නට ඇත. එසේම මාර්ෂල් G. S. හොඩ්සන් පවසනුයේ මුස්ලිම් නොවන ඉංග්‍රීසී කථා කරන පිරිස් අල්ලාහ් යන වචනය යෙදීමේදී, ඒයින් මුස්ලිම් ජාතිකයන් අදහනුයේ මිත්‍යා කථාවල එන දෙවියන් මිස මැවුම්කාර දෙවියන් වහන්සේ නොවන බවට අදහසක් ජනිතවිය හැකි බවයි. එමනිසා මෙම භාවිතය සුදුසු වන්නේ දේවධර්මයට අනුව ඇතිවන බලපෑම් පිළිගැනීමට කැමති අයට පමණක් බව හොඩ්සන්ගේ මතය වේ.
 
==මුද්‍රණාක්ෂර==
යුනිකොඩ්හි "Allah" යන වචනය සඳහා විශේෂ ස්ථානයක් වෙන්කර ඇත. ﷲ = U+FDF2 . නිල යුනිකොඩ් පිරිවිතර අනුව මෙම අක්ෂරය alif-lām-lām-heh (الله U+0627 U+0644 U+0644 U+0647) යන්නට වියෝජනය කළ හැකිය. බොහෝ විට [A]llāh යන්නෙහි පළමු අක්ෂරය, අලිෆ් අත්හැර සැලකීම සඳහා අරාබි මුද්‍රණාක්ෂර වලට විශේෂ බන්ධකයන් ඇත.
 
 
ඉරාන නිල සංකේත (☫) සඳහා භාවිතා කර ඇති චාරුලේඛන ප්‍රභේද, යුනිකොඩ්හි ආකේතනය කර ඇත්තේ සංකීර්ණ සංකේත පරාසයෙහිය. ඉරාන නිල සංකේත ඉරාන ජාතික ධජයෙහි දැකගත හැකිය. එම සංකේත වලට අර්ථ කථනයන් කිහිපයකි. ඒ ලෝක ගෝලය නිරූපණය වන ආකාරයට "අල්ලාහ්" යන වචනය ශෛලීගත කිරීම සහ වක් සඳ දෙකක් ආකාරයට දැක්විමත්ය.
 
 
== අබිජාද් සංඛ්‍යාංක ==
 
 
අබ්ජාද් යනු ආදි කාලීන අරාබියේ භාවිතා කළ සංඛ්‍යාංක ක්‍රමයකි. මෙම සංඛ්‍යාංක ක්‍රමය අනුව අරාබි හෝඩියේ ඇති අක්ෂර 28 න් සෑම අක්ෂරයක්ම යම් කිසි අගයක් නිරූපණය කරයි. සම්ප්‍රදායික අරාබි අබිජාද් සංඛ්‍යාංක ක්‍රමය අනුව අල්ලාහ් (الل) යන වචනයෙහි සංඛ්‍යාත්මක අගය 66 කි.
 
 
 
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/අල්ලාහ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි