"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
|image=[[ගොනුව:General Sarath Fonseka.jpg]]
|image_size= 100px
|caption= ජෙනරල්ෆීල්ඩ් මාෂල් ජී.එස්.සී. ෆොන්සේකා RWP, RSP, USP, RCDS, PSC, SR
|nickname=
|serviceyears=
21 පේළිය:
{{ශ්‍රී ලාංකික ගැටුම}}
 
'''ජෙනරල්ෆීල්ඩ් මාෂල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා''' (උපත [[17 දෙසැම්බර]] [[1950]]) <!--Ref: http://www.lankadeepa.lk/2009/11/30/front_news/06.html --> ('''සරත් ෆොන්සේකා''' ලෙසින් හැඳින්වෙන) [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[විශිෂ්ඨ සේවා විභූෂණය|VSV]], [[උත්තම සේවා පදක්කම|USP]], rcds, [[psc (බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව)|psc]], [[ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව |SLSR]] යනු, හිටපු [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව|ශ්‍රී ලංකා යුද්ධ හමුදා]] නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.
 
ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි