"ඉන්ෆ්ලුවෙන්සා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
රෝගය ලොවපුරා ව්‍යාප්තවන්නේ සෘතුමය වෙනස්කම් අනුවයි. මෙමගින් ලොව පුරා වසංගත අවස්ථාවන් හිදී රෝගීන් මිලියන ගණනින්ද වසංගත නොවන අවස්ථාවන්හිදී දහස් ගණනින්ද මරණයට පත්වේ. විසිවන ශතවර්ෂයේදී ඉන්ෆ්ලුවෙන්සා වසංගත අවස්ථාවන් තුනක් ඇතිවු අතර එමගින් මිලියන දහයක් ජනතාව මරණයට පත්වුණි. මෙම අවස්ථා තුනේදීම වෙන්වු වෛරස කාණ්ඩ තුනක් මගින් රෝගය ඇතිවුනි. බොහෝවිට මෙම අළුත් වෛරස වර්‍ග මිනිසාටඇතුලුවුයේ වෙනත් සත්ව කොට්ඨාශ වලිනි. 1990 දී H5N1 නම්වු මාරාන්තික කුරුළු වෛරසය ප්‍රභේදයක් මගින් ආසියාව පුරා ඉන්ෆුලුවෙන්සා වසංගත රෝගී තත්ත්වයක් ඇති කළ අතර එම ගින් මිනිස් ජීවිත ගණනාවක් බිලිගනී. නමුත් වාසනාවකට මෙන් මෙම වෛරසය මිනිසුන් අතර පහසුවෙන් ව්‍යාප්ත වන අන්දමට ජාන විකෘත්ති වීමක් සිදුවී නොමැත.
 
සංවර්ධිත රටවල් වල ජනතාවට රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා එන්නතක් හදුන්වා දී ඇත. මෙම එන්නත රෝගය ඇති වීමට වැඩි අවධානමක් ඇති අයට හා කුරුළු ගොවි පොළෙහි කාර්යයන්හි නියුතු වූවන්ට ලබාදේ. වඩාත් බහුලවම භාවිතා වන ඉන්ළෆ්ලුවෙන්සාඉන්ෆ්ලුවෙන්සා එන්නත් වන්නේ අක්‍රිය කර පිරිසිදු කරන ලද ත්‍රිසංයුජ වෛරසයන්ගෙන් සාදන ලද්දකි. මෙම එන්නත අන්තර්ගත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදB වෛරස ප්රභේද එකකින්වේ. එක් වසරක් සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ඊළග වසර සඳහා බලනොපවත්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රලෙස කාලයක් සමගින් අළුත් ප්‍රභේදයන් ඇතිකරගන්නා බැවිනි. වෛරසය තුල පවත්නා නියුරැ මිනිඩේස් නම් එන්සයිම අක්‍රිය කරන ඖෂධ වර්‍ග රෝගය සඳහා ප්‍රතිකාර ලෙසට භාවිතාවේ.
 
==ආශ්‍රිත ලිපි==
"https://si.wikipedia.org/wiki/ඉන්ෆ්ලුවෙන්සා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි