"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
33 පේළිය:
 
== ඉතිහාසය ==
[[මහාවිහාරය|මහාවිහාරයෙහි]] බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ක්‍රි.පූ. 3වන සියවසෙහි සිටම, ශ්‍රී ලාංකික ඉතිහාස වංශ කතා (මුඛ පරම්පරාගතව) පවත්වාගෙන ආහ. මෙම පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම, ක්‍රි.ව. 5වන සියවසෙහිදී, [[බෞද්ධ භික්ෂුව|බෞද්ධ භික්ෂුවක්]] වූ [[මහාථෙර මහානාම]] විසින් සිදුකෙරිණි. [[විල්හෙල්ම් ගෙයිගර්|විල්හෙල්ම් ගෙයිගර්ට]] අනුව , මහාවංශ අත්තකථා නමින් පූර්ව සම්පාදනයක් තුබූ බවටත්, මහාථෙර මහානාම විසින් මෙම පුස්තකය ආශ්‍රය කල බවටත්, [[වංසත්ථප්පකාසිනිය|වංසත්ථප්පකාසිනියේ]] හි [[සීහළට්ඨකථා]] සහ රජවරුන්ගේ ලේඛන([[පින්පොත්]]) මුලාශ්‍ර ලෙස ගත්බව මහාවෂ කතුවරයාම සදහන් කරයි. සාක්ෂි {{කුමණ?|date=මැයි 2009}} ඇත. [[දීපවංශය]] නමින් හැඳින්වෙන, දැනටද පවතින, තවත් මුල් ලේඛනයක්, මහාවංශයට වඩා අඩුවෙන් තොරතුරු දරමින් සරල බවක් දනවන අතර, බොහෝ විට මහාවංශ අත්තකථා ඇසුරින්ම සම්පාදනය කල බවට සැලකිය හැක.
 
 
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි