"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු මහාවංශය (සිංහල පරිවර්තනය) යොමුව එක්කරන ලදී
8 පේළිය:
==අන්තර්ගතය==
===මහානාම හිමියන් විසින් කරවන ලද කොටස===
මහාවංශය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රි.පූ. 543 දී කාලිංගයේ (පුරාතන [[ඔරිස්සාව]]) [[විජය රජතුමා]] ගේ ආගමනයෙහි සිට, [[මහාසේන රජතුමා]] (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.
*පරිචේද -37 ගාථා -2913<br>
*මුල් පරිචේද 5 -දබදිව බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා වු කොටසයි.<br>
14 පේළිය:
*පරිචේද 15 සිට 26 දක්වා පරිචේද 11 බුදුසසුනේ චිරස්ථිතිය සදහා කැපවූ දුටුගැමුණු මහා රජතුමා ගැන විස්තරය.<br>
*පරිචේද 26 සිට 32 දක්වා පරිචේද 5 ගාථා 520 -[[දුටුගැමුණු]] රජුගේ සිට [[මහසෙන්]] රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් පරිචේද 5(එයිතිහාසික වටිනාකම වැඩි කොටසයි (මහානාම හිමියන් සිටි කාලයතුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.) <br>
 
===13 වැනි සියවසයේ වැඩ සිටි ධම්මකිත්ති හිමියන් විසින්කරවන ලද කොටස===
*මහසෙන් රජුගේ සිට [[මහා පරාක්‍රමබාහු රජු]] ගේ අවසන් කාලය දක්වා ලියන ලද කොටසයි.
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි