"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
*පරිචේද 15 සිට 26 දක්වා පරිචේද 11 බුදුසසුනේ චිරස්ථිතිය සදහා කැපවූ දුටුගැමුණු මහා රජතුමා ගැන විස්තරය.<br>
*පරිචේද 26 සිට 32 දක්වා පරිචේද 5 ගාථා 520 -[[දුටුගැමුණු]] රජුගේ සිට [[මහසෙන්]] රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් පරිචේද 5(එයිතිහාසික වටිනාකම වැඩි කොටසයි (මහානාම හිමියන් සිටි කාලයතුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.) <br>
===13 වැනි සියවසයේ වැඩ සිටි ධම්මකිත්ති හිමියන් විසින්කරවන ලද කොටස===
*මහසෙන් රජුගේ සිට [[මහා පරාක්‍රමබාහු රජු]] ගේ අවසන් කාලය දක්වා ලියන ලද කොටසයි.
===කතෘත්වය සොයාගත නොහැකි කොටස===
*මහා පරාක්‍රමබාහු රජු සිට හතරවන පරාක්‍රමබාහු රජු දක්වා කරවන ලද ලද කොටස <br>
===තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් කරවන ලද කොටස ===
*හතරවන පරාක්‍රමබාහු රජු ගේ කාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ අවසාන රජු දක්වා වු කාලය <br>
===සංස්කෘතික දෙපාර්තුමේන්තුව විසින් කරවන ලද කොටස ===
*?
 
== මුද්‍රණ හා බටහිර බසට පරිවර්ථන ==
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි