"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
8 පේළිය:
*පරිචේද 5 සිට 15 දක්වා පරිචේද 10-බුදු සසුන පිහිටවීමට දායකවූ දේවානම් පියතිස්ස රජුගේ කාලය සදහා <br>
*පරිචේද 15 සිට 26 දක්වා පරිචේද 11 බුදුසසුනේ චිරස්ථිතිය සදහා කැපවූ දුටුගැමුණු මහා රජතුමා ගැන විස්තරය.<br>
*පරිචේද 26 සිට 32 දක්වා පරිචේද 5 ගාථා 520 -[[දුටුගැමුණු]] රජුගේ සිට [[මහසෙන්]] රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් පරිචේද 5(එයිතිහාසික වටිනාකම වැඩි කොටසයි (මහානාම හිමියන් සිටි කාලයතුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.) <br>
 
== මුද්‍රණ හා බටහිර බසට පරිවර්ථන ==
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි