"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{ඇලකුරු ශීර්ෂකය}}
'''මහාවංශය''' යනු [[ලක්දිව]] [[මහා විහාරය‍|මහා විහාර]] ඉතිහාසය ප්‍රධානකොට [[රජරට රාජධානිය|රජරට රාජධානියේ]] ඉතිහාසය පිළිබඳව [[මහා විහාරය‍|මහා විහාරික]] [[මහානාම හිමි]] වසින් [[පාලි|පාලි භාෂාවෙන්]] ලියනලද, ඓතිහාසික කාව්‍යයකි.ගයිගර් පදිතුමාට අනුව මහාවංශය කොටස් දෙකකින් යුක්තවේ මහානාම හිමියන් විසින් ලියන ලද කොටස මහාවංශය ලෙසත් අනිත් කතුවරුන් විසින් ලියන ලද කොටස් [[චුලවංශය]] ලෙසත් හදුන්වා දී තිබුණි.කෙසේ වුවත් බොහෝ උගතුන්ගේ පිළිගැනීම අනුව චුලවංශය ලෙස කෘතියක් තිබී නැත. මහාවංශය එය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රි.පූ. 543 දී කාලිංගයේ (පුරාතන [[ඔරිස්සාව]]) [[විජය රජතුමා]] ගේ ආගමනයෙහි සිට, [[මහාසේන රජතුමා]] (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.

==අන්තර්ගතය==
===මහානාම හිමියන් විසින් කරවන ලද කොටස===
*පරිචේද -37 ගාථා -2913

*මුල් පරිචේද 5 -දබදිව බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා වු කොටසයි.

*පරිචේද 5 සිට 15 දක්වා පරිචේද 10-බුදු සසුන පිහිටවීමට දායකවූ දේවානම් පියතිස්ස රජුගේ කාලය සදහා

*පරිචේද 15 සිට 26 දක්වා පරිචේද 11 බුදුසසුනේ චිරස්ථිතිය සදහා කැපවූ දුටුගැමුණු මහා රජතුමා ගැන විස්තරය.

*පරිචේද 26 සිට 32 දක්වා පරිචේද 5 ගාථා 520 -[[දුටුගැමුණු]] රජුගේ සිට [[මහසෙන්]] රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් පරිචේද 5

== මුද්‍රණ හා බටහිර බසට පරිවර්ථන ==
මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, ''The Mahavamsa'' නමින් [[ලංකා සිවිල් සේවය|ලංකා සිවිල් සේවයෙහි]] නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ [[ජෝර්ජ් ටර්න්අවර්]] විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී [[විල්හෙල්ම් ගෙයිගර්]] විසින්, මහාවංශයෙහි [[ජර්මන් භාෂාව|ජර්මන්]] පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසියට]] පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.<ref>{{උපන්‍යාස පොත|title=මහාවංශ|year=1912 |publisher=ලංකාණ්ඩුව |url=http://lakdiva.org/mahavamsa/ }}</ref>
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි