"වෙස්සගිරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
 
'''වෙස්සගිරිය''', (හෝ '''ඉස්සරසමනාරාමය''') [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[ඉසුරුමුණි විහාරය]] ආසන්නයේ පිහිටා ඇති අක්කර 20ක පමණ වපසරියකින් සමන්විත ඉපැරණි බෞද්ධ නටඹුන් සහිත ප්‍රදේශයක් වේ. [[දේවානම්පිය තිස්ස රජ|දෙවන පෑතිස් රජ]] සමයේ ඇරඹි යැයි විශ්වාස කෙරෙන මෙම විහාරය කාශ්‍යප රජ සමයේදී (ක්‍රි.ව. 473 - 491) තවදුරටත් පුළුල් කොට තිබේ.<ref>{{cite book|title=ද කල්චරල් ට්‍රයන්ගල් ඔෆ් ශ්‍රී ලංකා, යුනෙස්කෝ 1993}}</ref>
 
මෙම ස්ථානයෙන් හමුවූ ශිලා ලේඛන අනූව, ඉස්සරසමණ, ඉස්සරසමණාරාමය, ඉසුරුමුණි බෝ රද්මහා වෙහෙර ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ආරාමයක් අතීත අනුරාධපුර සමයේ මෙහි තිබූ බවට විශ්වාස කෙරේ. මෙහි දැකගත හැකි පළමුවන සියවසේ සිට තුන්වන සියවසට අයත් ලෙන් ලිපි වලට අනූව මෙම ස්ථානය ඉසිරමන විහර යනුවෙන් හැඳින්වේ. වර්ථමානයේ මෙම ස්ථානය [[මහාවංශය|මහාවංශයේ]] සඳහන් වන වෙස්සගිරි විහාරය වශයෙන් හඳුන්වනු ලබන මුත් එහි වූ ශිලා ලේඛනවලින් එම අදහස තහවුරු නොකරයි.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/වෙස්සගිරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි