"ශක්තිය (‍භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Fixed typo
(Fixed typo)
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
 
Ek යනු චාලක ශක්තියයි. ලක්ෂීය අංශුවක් ශුන්යශුන්‍ය ප්රවේගයේප්‍රවේගයේ සිට දෙන ලද ප්රවේගයටප්‍රවේගයට ත්වරණය කිරීමට කරන ලද කාර්යය ප්රමාණය ලෙස චාලක ශක්තිය ගණිතානුකූලව අර්ථ දැක්වේ.
 
 
 
බොහෝඅංශුබොහෝ අංශු ගණනකින් සමන්විත වු වස්තු සඳහා සංයුක්ත වස්තුවේ චාලක ශක්තිය අංශූන්ගේ චාලක ශක්තිවල එකතුවයි.
 
සංස්ථිතික බල ලෙස හඳුන්වන විශේෂ ආකාරයේ බලයන් අදිශ ශ්රිතයකශ්‍රිතයක අනුක්රමනයඅනුක්‍රමනය ලෙස විස්තර කල හැකි අතර එය විභව ශක්තිය නම් වේ. එය Ep මගින් දක්වයි.
 
 
අංශුවක් මත ක්රියාකරනක්‍රියාකරන සම්පූර්ණ බල සංස්ථිතික නම් Ep නම් වු මුළු විභව ශක්තිය. (වස්තුවක අන්යෝන්යඅන්‍යෝන්‍ය ස්ථාන නැවත සකස් වීමට කල යුතු කාර්යය නම් වේ.) සෑම බලයකට අනුරූප විභව ශක්තීන්ගේ එකතුවෙන් ලබා ගනී.
 
 
මෙම ප්රතිඵලයප්‍රතිඵලය ශක්ති සංස්ථිතිය නම් වන අතර සම්පූර්ණ ශක්තිය
 
 
මගින් ප්රකාශප්‍රකාශ වේ. කාලයෙන් ස්වායත්ත වේ. මෙය ඉතා බහුලව භාවිතා වන අතර අපට හමුවන බල බොහොමයක් සංස්ථිතික බල වේ.
[[ප්‍රවර්ගය:භෞතික විද්‍යාව]]
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/356905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි