"පරිගණක වෛරස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
11 පේළිය:
 
== ඉතිහාසය ==
1970 දී ක්‍රීපර් (Creeper) වෛරස පළමුව සොයා ගනු ලැබුවේ අන්තර්ජාලයේ පුරෝගාමියෙකු වූ ARPANET හිදීය. ටෙනෙක්ස (TENEX) මෙහෙයුම් පද්ධතිය හරහා ව්‍යාප්ත වූ එයට සම්බන්ධිත ඕනෑම මොචමයකින්මොඩමයකින් දුරස්ත පරිගණකයකට සම්බන්ධ වී එය ආසාදනය කළ හැකිය. තවද එය (I’m THE CREEPER : CATCH ME IF YOU CAN) යන පණිවිඩය දක්වා සිටී. ඒ සමගම මතුවූ ක්‍රිපර්හි පිටපත් සොයා ඒවා විනාශ කරන රීපර් (Reaper) ක්‍රමලේඛනය ක්‍රීපර්හි නිර්මාතෘවරයා විසින්ම ලියන ලද්දක් බවට කටකතාවක් පවතී.
නිර්මාණය කරන ලද පරිගණකයෙන් හෝ පර්යේෂකාගාරයෙන් මුල් වරට පෙනී සිටි වෛරසය රෝදර් J “Rother J” යනුවෙන් වැරදි පිළිගැනීමක් ඇත. අනෙකුත් මුල් කාලීන වෛරස සදහා අවධානයට ලක්වන පරිගණක වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්වරට වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්ම වෛරසය වූයේ එයයි. 1982 දී රිචඩ් ස්ක්‍රෙන්ටා (Richard Skrenta) විසින් ලියන ලද මෙය ඇපල් DOS 3.3 (Apple DOS 3.3) මෙහෙයුම් පද්ධතියට සම්බන්ධව තිබූ අතර සුනම්‍ය තැටි (Floppy disk) මගින් ව්‍යාප්ත විය. ඇත්ත වශයෙන්ම විහිළුවක් වන මෙය උසස් පාසලක සිසුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර ක්‍රීඩාවකට ඇතුළත් කර තිබුණි. තැටිය භාවිතා කළ හැකි වන්නේ 49 වතාවක් පමණි. 50 වන වතාවේදී ක්‍රීඩාව ආරම්භ වනවා වෙනුවට හිස් තිරය මත එල්ක් ක්ලෝනර් (Elk Cloner) නම් වෛරසයක් පිළිබද පණිවිඩයක් දිස්වේ. තිරයේ දැක්වුණු පණිවිඩය පහත පරිදි වේ.
 
== සොයා ගැනීම වළක්වන ක්‍රම ==
"https://si.wikipedia.org/wiki/පරිගණක_වෛරස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි