Content deleted Content added
224 පේළිය:
Sent by[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 08:01, 13 ජනවාරි 2016 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/Organizers&oldid=15164406 -->
 
==විකිපීඩියා ආසියානු මාසය==
ඔබ අප සියළුදෙනා සහයෝගයෙන් දායක වූ [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|2015 විකිපීඩියා ආසියානු මාසය]] සාර්ථකව එහි නිමාව වෙත පැමිණ තිබේ. එහි අවසාන පියවර වශයෙන් තැපැල්පත් එවීම සඳහා ලිපිනයන් ලබා ගැනීම මේ වන විට සිදුකරයි. [https://docs.google.com/forms/d/1IcS3s8e052z17ITvPH-sQG_J5us9XYo8ULEQ2wBBvWA/viewform මෙම පිටුව වෙත ගොස්] ඔබට අදාල තොරතුරු ලබාදෙමින් පෝරමය සම්පූර්ණ කොට, මෙම ව්‍යාපෘතියේ අවසාන සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිමි. පෝරමය පිරවීමේ යම් කිසි ගැටළුවක් වේ නම් මාගේ හෝ අනෙක් ව්‍යාපෘති සංවිධායකවරයෙකුගේ සාකච්ඡා පිටුවෙහි සටහන් කරන්න. කරුණාකර පෝරමය සම්පූර්ණ කොට යැවූ බවට තහවුරු කරමින් පසුපණිවිඩයක් යොදන්න. ඔබට ස්තූතියි. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 11:08, 13 ජනවාරි 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි