"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
| website =
}}
[[ලක්දිව]] මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහාවිහාරයමහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.
 
මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_මහා_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි