"ස්කොට්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ස්වයංපාලන ප්‍රදේශ ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ස්වයංපාලන කලාප එක් කරන ලදී. [[විකිපීඩිය...
No edit summary
73 පේළිය:
}}
'''ස්කොට්ලන්තය''' [[මහා බ්‍රිතාන්‍යය|මහා බ්‍රිතාන්‍ය]]දූපතේ උතුරු කොටසේ පිහිටාඇති [[එක්සත් රාජධානියේ]] කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: [[එඩින්බරෝ]]. රජ බස: [[ස්කොට්ස් ගේලික්]] (Scots Gaelic) හා [[ඉංගිරිසි]]. 1603 වසරේදී [[එක්සත් රාජධානිය]]ට එක්වූ මෙම රට මෑතකදී [[අභ්‍යන්තර ස්වපාලනය]] ලබා පළාත් [[පාර්ලිමේන්තුව]]ක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ
 
== ආශ්‍රිත ==
* [[ස්කොට් ජාතිකයෝ]]
 
== මූලාශ්‍ර ==
<references/>
 
[[Category:එක්සත් රාජධානිය]]
[[ප්‍රවර්ගය:ස්කොට්ලන්තය]]
"https://si.wikipedia.org/wiki/ස්කොට්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි