"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

not directly related to the article
(not directly related to the article)
[[Image:Thuparamaya.jpg|300px|thumb|තූපාරාමය]]
අවුරුදු දෙදහසකට වැඩි කාලයක ඉතිහාසයක් ලංකාවේ නොකඩවා පවතී.මහාවංසයෙන් ඇරඹුණු ඵ් ඉතිහාසයේ ආරම්භයෙහි සිටම කියවෙන්නේ සිංහල ජාතිය පිළිබඳ තොරතුරු කතාවයි.‍ මෙනිසා නොයෙක් ජාතිකයන්ගේ විවිධ සම්බන්ධතා කොතෙක් පැනී යතත් ලංකාවේ සිංහල ජාතියේ මුලික උරුමය වසනු බැරිව පවතී.
 
ජාතියේ තරමටම සිංහල භාෂාවේ පැරණි කමද ගමන් කරවිය හැකියි.ඵහෙත් සිහිත්‍යයක්නැති තැන භාෂාවක් නොපවතී යන ධර්මතාව අනුව සිංහලයන්ගේ ආරම්භයේ සිට සියවස් තුනක් පමණ කාලය ඉක්ම යනතුරු සිංහල භාෂාවත් එහි සාහිත්‍යයත් පිළිබඳ අවබෝධයක් ලබාගත නොහැකිය.
 
ජාතිය මෙන්ම භාෂාවත් කැපී ‍පෙනෙන්නට පටන් ගැනුනේ බුදුසමයේ ආලෝකයත් සමග මිහිදු දූත පිරිසේ පැමිණීමෙන් පසුවයි.එ‍තෙක් කවුරුන් කෙසේ බලගතුව සිටියත් උන්වහන්සේගෙන් පසුව නම් සිංහල ජාතියේ භාරය අත්වූයේ ඵ් මිහිදු මාහිමියන් ඇතිකරලූ සිංහල භික්ෂු පරපුරටයි.එතැන් සිට මෙහි වැඩී ගිය ඵ් භික්ෂූන් වහන්සේ වෙත පැවතිණ.එදා සිට අද දක්වා ඇති දීර්ඝ කාලය තුල ජාතිය නිසා වැඩී ආ සාහිත්‍යය සිංහල භික්ෂූන් වහන්සේ මුල් වීමෙන් ගොඩනැගී ඇත.
 

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/356783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි