"අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:Anuradhapura map.jpg|right|450px|thumb|අනුරාධපුරයට යමු]]
 
==හැදින්වීම==
අනුරාධපුර යුගය ලංකාව‍වේ පළමු රාජධනි අවධියයි.විජය ඇතුලු පිරිසගේ සංක්‍රමනයත්,ඔවුන් ලංකාවේ ජනාවාස පිහිටුවා ගැනීමත් යන සාධක ඔස්සේ අනුරාධපුර රාජධානියේ ආරම්භය සනිටුහන් වේ.අනුරාධපුර රාජධානියේ උන්නතියට දිරි දුන් ප්‍රබලතම සාධකය ලෙස ප්‍රදේශය පුරා විහිදීගිය අතිවිශාල වාරි පද්ධතිය හැදින්විය හැකිය.ඒ සදහා යොදායනු ලැබූ විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම හේතුවෙන් මෙම යුගයේ වාරිකර්මාන්තය විදෙස් රටවල් පවා මවිතයට පත් කොට ඇත.එවන් අති විශාල උරුමයක් වූ '''අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය''' පිළිබඳව මෙම ලිපිය තුළින් විමසා බලනු ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_යුග‍යේ_වාරිකර්මාන්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි