"අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
45 පේළිය:
 
===මහසෙන් රජ සමය===
[[ගොනුව:Minneriya wewa.jpg|right|400px|thumb|මින්නේරිය වැව]]
 
වසභ රජුගෙන් පසු වාරිකර්මාන්තයේ වැදගත් අවදියක් ලෙස මහසෙන් රජ සමය හැදින්විය හැකිය.මොහුගේ රාජ්‍ය කාලය වසර 27ක් වු අතර මෙකළ පැවති සාමකාමී දේශපාලන වාතාවරණය ඒ සඳහා මනා පිටුවහලක් වන්නට ඇත.මොහු විසින් කරවන ලද වාරි කටයුතු අතර වැව් 16ක් ද විශාල ඇළක්ද ප්‍රධාන වේ.ඒවා අතරින් හඳුනාගත් වැව් කිහිපයක් ලෙස,
*[[මින්නේරිය වැව]]
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_යුග‍යේ_වාරිකර්මාන්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි