"කේටි පෙරී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
}}
'''කැටී පේරි''' යන වේදිකා නාමයෙන් වැඩි දෙනා හදුන්වන '''කැත්රින් එලිසබෙත්''' "'''කැටී'''" '''හඩ්සන්''' යනු 1984 ඔක්තෝබර් 25 දින උපත ලැබූ ඇමරිකානු ගායිකාවක්, ගීත රචකයෙක් සහ නිලියකි. ළමා අවදියේදී පල්ලියේ ගී ගායනා කිරීමේදී තමාට ගායන ක්ශේත්‍රයෙන් ඉදිරියට යාමට හැකි බව තේරුම් ගත් ඇය නව යොවුන් වියේදීම [[ගොස්පෙල් මියුසික්]]හි තම රැකියාව ආරම්භ කලාය. කැටී පේරි [[Pamplin Music|රෙඩ් හිල් රෙකෝඩ්ස්]] සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තම පලමු ඇල්බමය වන ''[[Katy Hudson (album)|කැටී හඩ්සන්]]'' ඇල්බමය 2001 වසරේදී නිකුත් කලාය. නමුත් එම ඇල්බමය ආදායමෙන් අසාර්ථක ඇල්බමයක් බවට පත් විය. ඇය රෙඩ් හිල් රෙකෝඩ්ස් සමග ඇති ගිවිසුම අවසන් වූ පසු මීලග අවුරුද්දේදී [[ලොස් ඇන්ජලිස්]] වෙත පිටත් වනවා. [[ද අයිලන්ඩ් ඩෙෆ් ජෑම් මියුසික් කණ්ඩායම]] සහ [[කොලොම්බියා රෙකෝඩ්ස්]] යන පටිගත කිරීමේ ආයතන මගින් ඇයව අත්හැරීමෙන් අනතුරුව 2007 වසරේදී කැටී පේරි [[කැපිටල් රෙකෝඩ්ස්]] සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවාය.
 
කැටී පේරි 2008 වසරේදී සමලිංගික තේමාවක් යටතේ විවාදයට ලක් වූ "[[අයි කිස්ඩ් අ ගර්ල්]]" සහ ඇයගේ දෙවන [[පොප් රොක්]] ඇල්බමයක් වන ''[[One of the Boys (Katy Perry album)|වන් ඔෆ් ද බෝයිස්]]''හි "[[හොට් ඇන්ඩ් කෝල්ඩ්]]" ගීත මගින් ජනප්‍රියත්වයට පත් විය. ඇයගේ තුන් වන ඇල්බමය වන ''[[Teenage Dream (Katy Perry album)|ටීනේජ් ඩ්‍රීම්]]'' (2010) [[ඩිස්කෝ]]වට ඇතුලත් කර ගන්නා අතර එහි "[[කැලිෆෝනියා ගර්ල්ස්]]", "[[Teenage Dream (Katy Perry song)|ටීනේජ් ඩ්‍රීම්]]", "[[Firework (song)|ෆයර්වර්ක්]]", "[[E.T. (song)|ඊ.ටී.]]", සහ "[[ලාස්ට් ෆ්රයිඩේ නයිට් (ටී.ජී.අයි.එෆ්.)]]" එක්සත් ජනපද ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' [[Billboard Hot 100|හොට් 100]] ඇතුලත් විය. එමෙන්ම එහි "[[The One That Got Away (Katy Perry song)|ද වන් දැට් ගොට් අවේ]]" ගීතය ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' වර්ගීකරණයට අනුව 3 වන ස්ථානයට පත් විය. ''බිල්බෝඩ්'' හොට් 100 ලැයිස්තුවටට ගීත 5ක් එකවර ඇතුලත් කරගත් එකම කාන්තා නියෝජනය කැටී පේරි වන අතර සමස්තයක් ලෙස [[මයිකල් ජැක්සන්]]ගේ ඇල්බමයක් වන ''[[Bad (album)|බෑඩ්]] ගීත ඇල්බමයට පමනක් මේ වන විට දෙවනුව සිටී. 2012 මාර්තු මස ඇය "[[Part of Me (Katy Perry song)|පාට් ඔෆ් මී]]" සහ "[[Wide Awake (Katy Perry song)|වයිඩ් අවේක්]]" යන ගීත අන්තර්ගත වන ''[[ටීනේජ් ඩ්‍රීම්: ද කම්ප්ලීට් කන්ෆ්ලෙක්ශන්]]'' ලෙස ඇල්බමයක් නිකුත් කරනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/කේටි_පෙරී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි