"සත්මහල් ප්‍රාසාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Satmahal Prasada.jpg|thumb|සත්මහල් ප්‍රාසාදය]]
'''සත්මහල් ප්‍රාසාදය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[පොළොන්නරුව පෞරාණික නගරය|පොළොන්නරුව පෞරාණික නගරය]] තුල දළදා මළුවෙහි [[ගල් පොත]] ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමක් වේ.<ref name="අමේසිං 1">{{cite web | url=http://amazinglanka.com/wp/sathmahal-prasada/| title=සත්මහල් ප්‍රාසාදය| publisher=අමේසිං ලංකා| date= | accessdate=29 දෙසැම්බර් 2015}}</ref> සාම්ප්‍රදායිකව සත්මහල් ප්‍රාසාදය ලෙස හැඳින්වූවද මෙහි පැරණි නාමය හෝ අනෙකුත් විස්තර අවිනිශ්චිත වේ. [[පරාක්‍රමබාහු රජ|මහා පරාක්‍රමබාහු රජු]] (ක්‍රි.ව. 1153-1186) විසින් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයක් කරවූ බවට [[මහාවංශය|මහාවංශයේ]] සඳහන්ව ඇතත්, මෙම ගොඩනැගිල්ල එය බැව් විශ්වාස කිරීම අපහසු බැව් පැවසෙයි.
 
ඉහළට නැගෙන විට පියවරෙන් පියවර කුඩාවන සේ චතුරස්‍රාකාර හැඩයෙන් මහල් හතක් වන සේ ඉදිකොට ඇති මෙම ඉදිකිරීම මෙරට විරල ඝණයේ සතූපයක් විය හැකි බව විශ්වාස කෙරේ. සත්මහල් ප්‍රාසාදය හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ත්‍රිත්වයක් අනුරාධපුර [[අභයගිරි විහාරය|අභයගිරි විහාරයේ]] හා නඛා වෙහෙරහීදී දැකගත හැකිවේ. [[තායිලන්තය|තායිලන්තයේ]] ලම්න්හ වාත් කුකුත් විහාරයේ ස්තූපයටද මෙය සමානකමක් දක්වයි. අග්නිදිග ආසියාතික රටවල වාස්තු ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙහි දැකගත හැකි වේ.
"https://si.wikipedia.org/wiki/සත්මහල්_ප්‍රාසාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි