"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[Image:අභයගිරි_විහාරය.JPG|thumb|450px|අභයගිරි විහාරය]]
'''අභයගිරි විහාරය''' ක්‍රි.පු පළමු සියවසේදී [[ලක්දිව]] [[වළගම්බා රජු]] විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර '''ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.'''
 
 
මෙය පැරණි [[ඉන්දියාව|ඉන්දියාවේ]] පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. [[ගුණවර්මන්]] නැමති කාශ්මීර රජතුමාද, [[පාහියන්]] වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ. මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා [[මුරගල]], [[සඳකඩපහණ]], [[කුට්ටම් පොකුණ]], [[සමාධි බුදු පිළිමය]] ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.
 
==ආරම්භය==
ද්‍රවිඩ ආක්‍රමණ නිසා [[වළගම්භා රජු]] පලා යන විට [[අභයගිරිය]] පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා '''මහාකළු සිංහලයා පලා යයි''' යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික [[පාහියන් හිමි|පාහියන් හිමියන්]] සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි [[කිත්සිරිමෙවන් රජ]] දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. [[ලංකාරාමයලංකා‍රාමය]] මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.
 
ද්‍රවිඩ ආක්‍රමණ නිසා [[වළගම්භා රජු]] පලා යන විට [[අභයගිරිය]] පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා '''මහාකළු සිංහලයා පලා යයි''' යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික [[පාහියන් හිමි|පාහියන් හිමියන්]] සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි [[කිත්සිරිමෙවන් රජ]] දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. [[ලංකාරාමය]] මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.
 
==අභයගිරි විහායේ අංග==
===වන්දනීය ස්ථාන===
====අභයගිරි දාගැබ====
 
{{main|අභයගිරි දාගැබ}}
[[Image:අභයගිරිය..jpg|thumb|250px|අභයගිරි ස්තූපය ]]
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති. පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.
 
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.
====අභයගිරියේ කුඩා දාගැබ්====
අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත. ජනවහරේ ඉඳිනටුඉඳිකටු සෑය නමින් හැඳින්වෙන [[ප්‍රාසාද ස්තූපය]] කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි. මෙය පොළොන්නරුවේ [[සත්මහල් ප්‍රාසාදය]] නම් සතූපය හා සමානය.ඇත්පොකුණට [[ඇත් පොකුණ]]ට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත. ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.
 
====බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය====
{{main|සමාධි බුදු පිළිමය - අනුරාධපුර}}
[[Image:සමාධි_බුදු_පිළිමය..jpg|right|thumb|150px|සමාධි බුදු පිළිමය]]
මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි. ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත. පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ. මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ. පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත. නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.
මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි.ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත.පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ.මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ.පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත.නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.
 
===භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන===
====රත්න ප්‍රසාදය====
මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි. මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ. දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ. මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ. එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි.
 
====ඇත් පොකුණ====
භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත. දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි. ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ. වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය. ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත. දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.
 
====කුට්ටම් පොකුණ====
[[Image:කුට්ට්ම්පොකුණ.jpg|thumb|200px|කුට්ට්ම්පොකුණ]]
යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ. අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි. පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය.===
====සුදස්සන පඨානඝරය====
පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.
 
Line 41 ⟶ 37:
===අභයගිරි සඳකඩපහණ===
[[Image:Sadakada_pahana.jpg|right|thumb|250px|සඳකඩපහණ]]
අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය. මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි. මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත. පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.
 
*පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.
Line 52 ⟶ 48:
 
*පද්මය-නුවණ
 
 
මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.
Line 59 ⟶ 54:
[[File:Bodhisattva Avalokitesvara-BMA.jpg|thumb|Bronze statue of [[Avalokiteśvara]] [[Bodhisattva]]. [[Sri Lanka]], ca. ක්‍රි.ව. 750]]
 
=='''පිංතූර ගැලරිය'''==
<gallery>
Image:Abayagiriya map.jpg|අභයගිරි විශ්ව විද්‍යාලයේ සිතියම
Line 76 ⟶ 71:
</gallery>
 
==මුලාශ්‍ර==
=='''මුලාශ්‍රය'''==
*මහාචාර්ය කුලතුංග ටී.ජී. ,(2003), "අටමස්ථානය හා වෙනත් පැරණි ස්ථාන", තරංජි ප්‍රින්ට්ස්, මහරගම.
 
==මේ අඩවිත්මේවාද බලන්න==
*[[සඳකඩපහණ]]
*[[මහා විහාරය]]
 
==බාහිර සබැඳි==
==අඩවියෙන් බැහැර පිටු==
*[http://images.google.lk/imgres?imgurl=http://www.nexcorpsl.com/sinhala/burntAbygryaSmdiPlmya.jpg&imgrefurl=http://www.nexcorpsl.com/sinhala/T_Abayagiriya.htm&h=916&w=765&sz=102&hl=si&start=4&tbnid=2c8eTD4NUcypQM:&tbnh=147&tbnw=123&prev=/images%3Fq%3DAbayagiri%2Bviharaya%26gbv%3D2%26hl%3Dsi%26sa%3DG Buddhist University of Abhayagiriya]
 
*[http://www.asiaexplorers.com/srilanka/abhayagiri_vihara.htm Abhayagiri Monastery]
*[http://www.asiaexplorers.com/srilanka/abhayagiri_giant_pond.htm Abhayagiri Giant Pond]
*[http://www.asiaexplorers.com/srilanka/kuttam_pokuna.htm Kuttamකුට්ටම් Pokunaපොකුණ]
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි