"වේලක්කාර සෙල් ලිපිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ශිලා ලිපි එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
[[Image:Polonnaruwa Velaikkara Slab Inscription.jpg|right|thumb|වේලක්කාර සෙල් ලිපිය]]
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[පොළොන්නරුව පෞරාණික නගරය‎|පුරාණ පොළොන්නරුව නගරයේ]] දළදා මළුවෙහි '''වේලක්කාර සෙල් ලිපිය''' දැකගත හැකිවේ. ශිලා ලිපිය [[පළමුවන විජයබාහු රජ|පළමුවන විජයබාහු රජු]] සමයේ (ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ) නිමවන ලද්දක් වන අතර, සංස්කෘත මිශ්‍ර දෙමළ භාෂාවෙන් සහ දෙමළ, ග්‍රන්ථාක්ෂර හා සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත වේ.
 
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ශිලා ලිපි]]
"https://si.wikipedia.org/wiki/වේලක්කාර_සෙල්_ලිපිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි