"ජාතිකවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
'''ජාතිකවාදය''' යනු යම් පුද්ගලයෙකුගේ ජාතිය හා ඇති බඳීම හෝ ජාතික අනන්‍යතාවය මත පදනම් වූ [[දේශපාලනය|දේශපාලන]] දෘෂ්ටිවාදයයි.
 
ජාතිකවාදය සිංහල බෞද්ධ සංස්කෘතිය හා සහ සම්බන්ධ වූ සංකල්පයකි. මෙහිදී, සිංහල බෞද්ධ චින්තනයට අනුව ‘ජාතිය’ නමින් හදුන්වන්නේ ඉංගිසි භාෂාවෙන් "නේෂන්" ලෙස හදුන්වන සංකල්පයම නොවන බව කියවේ. ජාතිය යනු , " එකම" ," පොදු වූ" , "සමාන වූ " යන අරුතින් ගැනෙයි. සිංහල භාෂාවේ ජාතිය යන වචනය හැගවෙන්නේ ‘සිංහල ජාතිය’, ‘ඉංගිරිසි ජාතිය’ යන අර්ථයෙන්ම නොවේ. ‘එක ජාතියේ පළතුරු’, ‘එක ජාතියේ මල්’ වැනි යෙදුම් සිංහල භාෂාවේ භාවිත කරනු ලැබේ. ‘ඒ දෙන්නාම එක ජාතියේ’ වැනි යෙදුම් සිංහල භාෂාවේ යෙදෙයි.. එහෙත් ඉංගිරිසියෙන් Nation of flowers වැනි කීමක් අසන්නට නැත.<ref>{{cite web|url=https://mahakalusinhalaya.wordpress.com/2013/09/11/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92/|title=සිළුමිණ: සම්පත අතිරේකය}}</ref>
 
ඒ නයින් ගත් විට ජාතිකවාදය යනු , අත්‍යාවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික සංකල්පයක් වෙයි . එය බටහිර සංස්කෘතික සංකල්පයක් වන "නැෂනලිසිම් ( Nationalism) හා සහ සම්බන්ධ නොවේ.
"https://si.wikipedia.org/wiki/ජාතිකවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි