"විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
edited
No edit summary
1 පේළිය:
{{For|Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය|නවීන විද්‍යාව}}{{Other uses|විද්‍යාව (වක්‍රෝත්තිහරණය)}}
ද්‍රව්‍ය පිළිපඳ ලද දැනුම හා අවබෝදයත්, ඒ ඇසුරින් නිර්මාණය කරගත් පරිකල්පිත දැනුමත් විද්‍යාව නම් වේ.
නිවැරදි දැණුම හෙවත් යහ දැණුම '''විද්‍යාව''' නම්වේ.
 
==විද්‍යාව යනු==
සිතීමේ හැකියාව ඇති ජීවීන් කොටසක් මත විද්‍යාව තුලනය වෙමින් පවතී. විද්‍යාව සමබර නැත. එය 100% සත්‍ය නොවේ. එය මිනිසා විසින් අවසානයක් දක්වා තුලනය කිරීමට උත්සහ දරයි. නමුත් එය තුලනය කිරීමට කිසිදා නොහැකි වනු ඇත.
උපතේදී අයකු ක්‍රියා කරන්නේ හැඟීම් හා උත්තේජයන් මතය. නමුත් උපතේ සිට ඹහු ඇස, කණ, දිව, නාසය, සම යන ඉන්ද්‍රීන් මගින් භාහිර ලෝකය ග්‍රහණය කරගනී. එම ඉන්ද්‍රීන් මගින් ග්‍රහනය කරගන්නා ලෝකය මොළය මගින් ප්‍රත්‍යක්ෂ කර ගනී. ඒ ප්‍රත්‍යක්ෂයන් දැනුම නම් වේ. එම ප්‍රත්‍යක්ෂයන්ගේ නිරවද්‍යම යැයි සැලකිය හැකි ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව ලෙස හැදින්වේ. විද්‍යාවේ උපතත් විද්‍යාවේ මරණයත් මිනිස් ශිෂ්ඨාචාරයේ උපතත් මිනිස් ශිශ්ඨාචාරයේ මරණයත් වන්නේය.
සමහරක් දෑ මිනිසාගේ ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර නොවේ. ඒවා ඉන්ද්‍රීන් මගින්ම වක්‍රා කාරයෙන් මිනිසා ගෝචර කරගැනීමට උත්සහ දරයි. 20 අඩු හා 20000 වැඩි තරංග අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවූවත් විවිද උපක්‍රම භාවිත කර පරිගණකය නම් උපකරණයකින් ඒවා මිනිස් සත්ත්වයා ගෝචර කර ගනී. (සැ.යු.- මනස ඉන්ද්‍රියක් නොව කල්පිතයක් බැවින් එයින් පරිසරය ගෝචර කරගත නොහැක. මෙසේ කළහැකි ලෙස අයකු දකින්නේ අධික භාවනාව නිසා මනස විකෘති වී හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. මෙය මානසික විකෘතියක් මිස යතාර්තය නොවේ.) මෙලෙස විවිධ ක්‍රම මගින් අප ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. එම ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව තව තවත් සංවිධානාත්මක කරවයි. නමුත් සිහියේ තබාගතයුතු දෙයක් ඇත. විද්‍යවේදී ද දෙයක් සම්බන්දව මත කිහිපයක් තිබිය හැක. සමහර විට ඒ සියලු මත නිර්වද්‍ය නොවනු ඇත.
 
==වදන==
"https://si.wikipedia.org/wiki/විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි