"ස්වභාවික වරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
 
ස්වභාවික වරෟණය නුතන ජීව විද්‍යාවේ වැදගත් අංගයකි. මෙය හදුන්වා දුන්නේ චාල්ස් ඩාවින් විසින් 1859 වර්ෂයේ ලියු ද ඔරිජින් ඔෆ් ස්පීසීස්(Origin of Species) නමැති සිය නව සොයා ගැනිම් හදුන්වා දුන් ග්‍රන්ථයෙනි. එහි ස්වභාවික වරණය යන්න විස්තර කනරනු ලැබුවේ. ආවේනිකත්වය පිළිබද පිළිගෙන හැකි න්‍යායක් නොපවති නිසාය ඩාර්වින් සිය ලිවිම කරන කාලයේ දි නුතන ජාන විද්‍යාව පිලිබද කිසි දැනුවත් භාවයක් නොතිබිණි. නුතන ජනා විද්‍යාවේ පියා ලෙස සැලකෙන ග්‍රෙගර් නේඩල් ඩාර්වින්ගේ සමකාලිනයෙක් වුවද විසිවන සියවසේ මුල් කාලය තෙක් ඔහුගේ කෘතින් අප්‍රසිද්ධව පැවතිණි. සාම්ප්‍රදායික ඉන්විනුයානු විකාශනය හා සම්භාවය හා අණුක ජාන විද්‍යාවේ පසු කාලින සොයා ගැනිම්වල එකතුව නුතන විපරිණාමික සංයෝග ලෙස හැදින්වේ.
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ස්වභාවික_වරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි